『♥』- සුදු + කලු + අලු | Three Type

16 15 0
                                    


වන පහස විඳිනා මලක් වන් නුඹ
සිටියා නොවෙද නුඹගේ අතීතේ?

බිඳින්නට බැරි දිග ගඟක් සේ
බිඳින්න බැරි නමුදු සිඳින්නට හැකි බව
නොමැතිද සිහිවූයේ සැමට...!

යන්නට ගියා නුඹ සැඟව සුමුදු වන පහසින්
වියළී සිඳී ගිය ගංඟාව සේ
නොදනිද නුඹ සිදුනු නදියෙන්
හුදකලා වන්නේ සිඳුනු ගං පතුල
පමණක් නොවන වග..?

ඉවුරු දෙපස සුවඳවත් කල
තුරු මල් ගොමු වියැකෙන්නේ
වේදනාවේ රාවයේ සැම අතරමං වුනිදෝ?

වියළී ගිය නදීකත සුවපත් කරන්නට..!
වස්සානය ලඟ ලඟම එනුදෝ..?

ස්වේත වර්ණයක්,කාල වර්ණයක් ඇති..
අළු පැහැති ලොවක නොවෙද
මේ සැම සිදුවන්නේ..?

ඇරඹුමක් ඇති නම්
අවසානයක්ද ඇත්තේය..

සුදු

+

කලු

+

අළු

 Did you know that we have never been one color in our lives?

The colors white, black and gray are also mixed in between.
So she is an innocent flower that blooms in the forest where the same color is added.

When a flowing river could not be broken, but when there was no running water,

It is a lonely river.why did no one remember it?
One day you went away like the river that left the forest where you bloomed.

But she does not know that when she leaves the forest, not only the bottom of the river, which lost its water, will be left alone.

When the river loses water, all the flowering shrubs near the river die. Do you hear the grief of the dying trees and flowers?

When will the rainy season come again to heal the dried up river?

Isn't all this happening in a gray world with white and black?

If there is a start
There is an end.

White + black + gray

|| Nehansa || JOD READER || LILY
🍁💬

☆🍃GIFT BOOK🍃☆Место, где живут истории. Откройте их для себя