Intro..🔥

696 48 9
                                    

Hi...

මං මේකට අලුත් කෙනෙක්...මේ මගෙ පළවෙනි පොත.
මං දන්නෑ මේක සාර්ථක වෙයිද නැද්ද කියලා...නමුත් උත්සාහය වටින නිසා ලියන්න ගත්තා...☺️

මේක IVYLuxuxi ගේ It's a sin එකේ Part II......දැන් ඔයාලා බලයි , ඇයි එයාම part II ලියන්නේ නැතුව මං ලියන්නේ කියලා...ඇත්තම කිව්වොත් එයයි මායි හොඳ යාළුවෝ....It's a sin කියවපු ගොඩාක් අය එයාගෙන් ඒකට Happy Ending එකක් හරි..Part II එකක් හරි ඉල්ලලා තිබ්බා...ඒත් එයාගෙ අනික් පොත් වල වැඩ නිසා එයාට ඒකට වෙලාවක් නැහ් කිව්වා...ඉතින් එයා වෙනුවෙන් පාඨක ඔයාලගේ ඉල්ලීම ඉෂ්ඨ කරන වැඩේ මං බාරගත්තා.....😎

It's a sin - I එක සත්‍ය කතාවක් වුනාට part II එක ප්‍රබන්ධයක්....එයා වගේම මාත් මේ කතාව ඇස් දෙකෙන් දැක්ක කෙනෙක්...

It' s a sin එක වගේ මේක only girlgirl love story  එකක් නෙමේ....මේකේ අනික් relationship ගැනත් තීනවා....❤😝

18+ කෑලිත් තීනවා...🔞😜

මං දන්නෑ මං කොයි තරම් දුරට මේක සාර්ථකව ලියයිද කියල...bt මං මාගේ උපරිමයෙන් මේක ලියන්න ඔයාලට පොරොන්දු වෙනවා...මොකද මේ මගේ පළවෙනි පොතනේ.....🤗❤

මං පුලුවන් ඉක්මනින් මේකේ chapters දෙන්නම්.එතකම් ඉවසීමෙන් ඉන්න..

__.Dihnxx.__

🔞It's A Sin - II🔥Where stories live. Discover now