Chapter #3🔥

214 31 20
                                    

                  බෝලේ  ඉල්ලගන්න එයාට වෛශ් ගාවටම එන්න වුණා.මොකද වෛශ් හිටියේ මේ ලෝකේ නෙමෙනේ.......😜

"මේ මං ඔයාට කතා  කරන්නේ...ඇහෙනවද...?"ඇති  යන්තම් දැන්වත් වෛශ්ට සිහිය ආවා.

"ආහ්.........අනේ!! Sorry මෙන්න බෝලේ...."

"Thank you!"

"Your Mostly Welcome".....වෛශ් එයාගේ sweet voice එකෙන් කිව්වා.

"ඔයා අලුත් ළමයෙක්ද?...මොකද මං  කලින් දැකලා නැහ්......"කියන ගමන් වෛශ්ගේ හිසේ ඉදන්දෙපතුල දක්වාම එක සීරුවට තම ඇස් යැව්වා.

"ඔව්...අද මගේ First day...."වෛශ් එයගේ ඇස් උඩ දමමින් කිව්වා.

වෛශ්ට තිබ්බේ හරිම ලස්සන දිග ඇස් දෙකක්...එයාගේ ඇස් දිහාගෙන බලාගෙන් ගොඩ වෙලාවක් කතා කරන්න අමාරුයි කියලා සාක්ෂා නිතරම කියනවා....මොකද එතකොට කියන්න තීන දේත් අමතක වෙනවලු.

"හරි ඔහොම්මම ගිහින් ,දකුණට හැරෙන්න....."එයා කිව්වා.

"Thank u ..."කියලා වෛශ් යන්න හැරුණා..

" ඔහොම පොඩ්ඩක් ඉන්න...අනික් දවසේ weight gain එකක් බීලා එන්න..එතකොට ඕක හරියයි....😂💔"

කටේ තීන bubble gum එක හපන ගමන් කට කොනින් සමච්චල් හිනවක් දාලා බෝලෙත් අරන් ආයි Basketball Court එක ට දිව්වා...

"පුහ්.....අනේ බලන්නකෝ මෙයාගේ ආඩම්බරේ...පෙනුම හොඳ වුණාට මාරම ලොකු කමනේ...😏එයාගේ තාත්තගේ ඉස්කෝලේ කියලද දන්නෑ හිතන් ඉන්නේ..weight gain...😏හරි විහිළුව ..මට මාර හිනා....blahh blhaa තමා...."

තනියම කියව කියව වෛශ් office එක පැත්තට ගියා.

වෛශ් ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ගෙදරට වෙලා Rest කර කර හිටියා..

හවස 4ට විතර ගෙදර bell එක වැදුනා...වෛශ් ගිහින් දොර ඇරියේ කවුද කියලා බලන්න.

'Suprise!!!ඇටකෝට්ටී......😝"

"Oh!Hi saksha...මං මේ ඔයාට msg එකක් දාන්න හිතුවා විතරයි..."

"So කොහොමද අද දවස......"සාක්ෂා වෛශ් අසලින්  වාඩිවෙන ගමන් ඇහුවා..

"ඉන්න මං ඔයාට ඔයාගේ Favorite Coffee හදන් එන්නම්..."

"Oh...hoo!!ඒ කියන්නේ කියන්න ගොඩක් දේවල් තිනවා වගේ....මොකද කොල්ලෙක්වත් ඇහැක් ගැහුවද??🤭"

🔞It's A Sin - II🔥Where stories live. Discover now