Chapter #1 🔥

294 29 4
                                    

      අලුත් දවසක්,අලුත් ජීවිතයක්

               බිඳ වැටිම්,කඩා වැටීම් ගොඩාක් එක්ක ගලාගෙන ආපු වෛශ්ගේ ජීවිතේ ටිකක් හරි සාමකාමී වුනේ O/L වලින් පස්සේ A/L වලට කලින් ගෙදර හිටපු  කාලේ.හැබැයි කිසිම වෙනසක් නැතුව ඒකාකරී විදිහට ගෙවිලා ගිය මේ මාස කීපය හරිම කම්මැලි එකක් වුණා.

       A/L වලට වෛශ්ව International school එකකට දාන්න එයාගේ අම්මලා තීරණය කලා.හැබැයි මේ දේ නිසා වෛශ්ගේ ජීවිතේ වෙනත් පාරකට ඇතුල් වුණා.නව බලාපොරොත්තු , අරමුණු ගොඩකුත් එක්කම.

       වෛශ්ගේ අලුත් පාසල තිබුණේ පරණ පාසල කිට්ටුවමයි.අලුත් පාසලට යන පළවෙනි දවස අද.උදෙන්ම නැගිටලා වෙනදා වගේම කිසිම වෙනසක් නැතුව වෛශ් ලෑස්ති වුණා.ඊට පස්සේ වෛශ් කණ්ණාඩිය ඉස්සරහා ගිහින් ටික වෙලාවල් තමන්ගේ මේ අලුත් පෙනුම දිහා බලන් හිටියා...පස්සේ තමන් දිහාම බලාගෙන එයා මෙහෙම හිතුවා...

"අද ඉදන් ඔයා පටන් ගන්න යන්නේ අලුත්ම ජීවිතයක්...පුළුවන් තරම් ජීවිතේ විදින්න.පරණ දේවල් ගැන තවත් හිතන්න එපා ...මොකදදේවල් දැන් වෙනස් කරන්න බැහැ..හැබැයි ඒවගෙන් ජීවිතේට ලැබිච්ච පාඩම් කවදාවත් අමතක කරන්න එපා.....තවත් මෝඩ වෙන්න එපා...බුද්ධිමත් වෙන්න...සතුටින් ඉන්න බලන්න.තමන්ගේ සැබෑ ස්වරූපය ඕනාවට වඩා පෙන්නන්න යන්න එපා.So Good Luck"

    මෙහෙම හිතලා එයා කණ්ණාඩිය දිහා බලලා එයාටම හිනා වුණා...ඒත් එයාගෙ හිත කොනේ පොඩි දුකකුත් නොතිබුණාමත් නෙමේ....මොකද එයට එයගේ පරණ යාළුවෝ ගොඩාක් මතක් වුණා.විශේෂයෙන් සාක්ෂව...එයා තමා වෛශ්ගේ අපාය සහයක...අඳුරගෙන බොහොම පොඩි කාලයක් වුණාට මේ දෙන්නා අතර ලොකු යාළුකමක් තිබ්බා

"Triiii......ng ,Triii...ng "(phone Ringing)

කවුද මේ උදේ පාන්දරම......😳

හලෝ!!, කෙට්ටු මිසී....Good Morning !!

Good Morning Saksha....මං මේ බැලුවේ කවුද කියලා.?😳

So Vaish , Good Luck... ...මට ඇවිල්ල විස්තර කියන්න...
Bye!! මං තියන්නම් නැත්නම් ඔයාට පරක්කු වෙයි...මේ ඉස්කෝලෙටවත් ටිකක් වේලස්සනින් යන්න..😂😂..See u later, Take care.❤

මතක් කලා විතරයි මෙන්න සාක්ෂා Call කලා...

සාක්ෂා ගේ call එකෙන් පස්සේ වෛශ් පොත් බෑග් එකත් අරන් පහළට බැස්සා....එයාගෙ මේ අලුත් වෙනස දැකලා ගෙදර හැමෝම පුදුම වුණා..උදේ කෑම අරන් වෛශ් ඉස්කෝලේ යන්න පිටත් වුණා...

උදේ කෑම අරන් වෛශ් ඉස්කෝලේ යන්න පිටත් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔන්න ඉතින් හාහාපුරා කියලා අලුත් ඉස්කෝලේ ඇතුලට අඬිය තිබ්බ විතරයි....Taaaaa.....!!!! ගාලා මොකක්ද ඇවිල්ලා වෛශ්ගේ ඔළුවේ වැදුනා...හිරිවැටිලා ගියා....

.
.
.
.
.
.
අයියෝ....මොකක්ද මේ වුණේ පළවෙනි දවසෙම???? කවුද දන්නේ?? දිගටම කියවන්න...දැනගන්න ලැබෙයි...😝❤
.
.
.
.
ඔන්න පොරොන්දු වුණා වගේම අද 1st Chapter එක දුන්නා....අඩුපාඩුනම් ගොඩාක් ඇති , ඒ වගේම් කම්මැලිත් ඇති..
ඒවට Really sorry....🙁🙏💔ඔයාලගේ අදහස්,යොජනා & චෝදනා ඔක්කොම මට Comment කරන්න.....මං මගේ උපරිමයෙන් මේ කතාව ලියන්න,ඔයලට පොරොන්දු වෙනවා...

Thank u Very Much🥰😍

Dihnxx .

🔞It's A Sin - II🔥Where stories live. Discover now