Chapter #2🔥

222 33 10
                                    

            ඔන්න වෛශ් හාහාපුරා කියලා අලුත් ජීවිතේ පටන් ගන්න කියලා හිතලා අඬිය තිබබා විතරයි ...........කොහෙදෝ මන්දා ඉදන් ආපු Basketball එකක් වෛශ්ගේ ඔළුවේ වැදුනා 'ටාං' ගාලා.....වෛශ් එතනම ඇදගෙන වැටුනා.....😂😂මොකද වෛශ් කියන්නේ...හයියෙන් හුළඟක් අවොත් ගහගෙන යන size එකේ ඇඟක් තීන ඇටකෝට්ටක්....මතකද අර ඉස්සර weight gain ad එකේ ඉන්නේ කෝටුකිතයියෙක් .....අන්න ඒ වගේ...😂😝💔🙏

             ලැජ්ජාවේ බැහැ....පළවෙනි දවසෙම ගේට්ටුව ඉස්සරහම පත බෑවුනා...😂🙏මුළු ඉස්කෝලෙම වෛශ් දිහා බලාගෙන...ඇවිල්ලා වෛශ්ව නැගිට්ටන එක කෙසේවෙතත් බලන් හිටපු හැමෝටම හිනාවවත් නවත්තගන්න බැරි වුනා.....වෛශ්ගේ මූණ ලැජ්ජාවෙන් රතු වෙලා...ටක් ගාල නැගිටලා වෛශ් බෝලේ අතට ගත්තේ කොහෙන්ද මේක ආවේ කියලා බලන්න.නැඟිටින ගමන් වෛශ් බෝලේ එව්ව කෙනාගේ මුළු හත්මුතු පරම්පරාවට ම හිතින් හොඳහැටි දෙහි කැපුවා...මොකද කටින් බයින්න බැහැ නේ.....😂

"අද පළවෙනි දවස නෙමේනම් බලාගන්න තිබ්බා මං කවුද කියලා....මං වයසට වඩා ඇඟෙන් පොඩි  වුනාට මගේ කටනම් පොඩි නෑ....ඇත්තටම කවුද මේ බෝලේ එව්ව ගොන් බූරු තඩියා....අහුවුණොත් මම....🤬🤬🤬ෂික් ලැජ්ජාවේ බෑ....හැමෝටම හිනා...මදැයි ආපු පළවෙනි දවසෙම joke එකක් වුණා ....🤬💔😂"

         බෝලේ කාගෙද කියලා බලන්න වෛශ් වටපිට බැලුවා...එතකොට එයා දැක්කා කවුද මන්දා කෙනෙක් එයාගේ පැත්තට දුවගෙන එනවා.....ඒක දැකලා වෛශ් එතනම ගල් වුණා....වෛශ්ට දැනුණා එයාගෙ ඇගේ current එකක් යනවා වගේ.....තරහෙන් පිපිරි පිපිරි තිබ්බ මූණ..ටිකෙන් ටික වෙනස් වුණා....වෛශ්ගේ ඇස් දිලිසෙන්න අරන්,කම්මුල් දෙක ලැජ්ජාවෙන් රතු වුණා....❤☺️😚

        කොණ්ඩේ කොටට කපපු , උස ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයේ කෙනෙක් එයාගේ පැත්තට දුවගෙන ආවා..."එයා දුවගෙන එද්දි හරියට හරිම හුරුබුහුටි හැබැයි ගාම්බීර වෙළඹක් වගේ.....❤☺️" වෛශ් හිතුවා....කොටට කපපු straight කොණ්ඩේ එයාගේ මූණ පුරා දිව්වා....උදේ දීප්තිමත් ඉර එලිය වැදිලා එයාගේ රත්තරං පාට හම දිලිසෙන්න ගත්තා...මේ දිහා බලන් හිටපු වෛශ් බෝලේ ආපහු දීම කෙසේ වෙතත් ලස්සන සුරංගනා ලෝකෙක මේ වෙද්දි අතරමං වෙලානම් හිටියා....💕💕💕

මේ තීන්නේ weight gain

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මේ තීන්නේ weight gain .....ඔකේ ඔය වම් පැත්තේ ඉන්න කෙනා වගේ තමා වෛශ්...😂💔🙏

ඔන්න අදට මෙච්චරයි .....හොඳම තැනින් නැවැත්තුව....ඊළඟ එකේ තමා හොඳම හරිය තීන්නේ...sorry chapters පරක්කු වෙනවට...මං පුළුවන් ඉක්මනින් දෙන්නම්...මේ ටිකේ ටිකක් වැඩ වැඩී...ලබන අවුරුද්දේ als නිසා ටිකක් හිර වෙලා ඉන්නේ....

කතාව ගැන අඩුපාඩු , අදහස් තීනවනම් comment කරන්න.❤

Thank u very much🥰🙏

Dihnxx .




🔞It's A Sin - II🔥Donde viven las historias. Descúbrelo ahora