Chapter #4🔥

202 27 11
                                    

සක්ෂයි ජෝශුවයි Dinner එකට ගියේ Beach side එකේ තිබ්බ හරිම ලස්සන restuarant එකකට....ඒක Mount Lavinia Hotel එකේ Beach Restuaran එක.....එයාලා මේ එකිනෙකාව සජීවීව දකින්නේ අවුරුදු 4කට පස්සේ....❤🥺

***මතකාවර්ජනය ***

සාක්ෂා ජෝශුවාව දන්නේ අවුරුදු 4කට කලින් ඉදන්....ඒ එයාලගේ පළවෙනි affair එක පටන් ගත්ත කාලේ..ඒත් මේ සම්බන්ධේ තිබ්බේ මාස 4 වගේ පොඩි කාලයක්.....පස්සේ දෙන්නම දෙපැත්තකට වෙලා අවුරුදු 4ක් ගෙව්වා...ජෝශුවා O/L ඉවර වෙලා එයගේ සීයා ගාවට ගියා...ඒ කියන්නේ London වලට....ඊට පස්සේ මේ කොරෝනා නිසා එයාගේ Dada එයාව ලංකාවට ගෙන්නගත්තා.......ජෝශුවා මුලදි ලඔකාවට එන්න අකමැති වුනත් පස්සේ ලංකාවට එන්න තීරණය කලා..ඒකට එයාට ලොකු හේතුවක් තිබ්බා.....

ජෝශුවා London ගිහින් මාස කීපයක් ගතවෙනකොට තමා මේ හැමදේම වෙන්න පටන් ගත්තේ....ජෝශුවා මේ වෙනකොට ලංකාවේ ඉද්දි වුණ Car accident එකක් නිසා මතකේ අමතක වෙලා තිබ්බේ...එයාට මතක තිබ්බේ සීමිත දේවල් ටිකක් විතරයි....හරියට එයගේ දෙමව්පියෝ,ළඟම නෑදෑයෝ....එයාගේ අක්කලා දෙන්නා...ආච්චී,සීයා,ඒවගේම එයාගෙ පාසල් කාලේ යළුවෝ වගේ ටික දෙනෙක් විතරයි....එයාට සාක්ෂා කියලා කෙනෙක්ව මතක තිබිලා නෑ....ඒකට හේතුව Doctor කියලා තීන්නේ...ඒ වෙන්වීමේ දුක නිසා මේ වගේ Accident එකකදි තමන් ආදරේකරපු කෙනාව අමතක වෙන්න පුළුවන් කියලා....හැබැයි මේ accident එක වෙද්දි සාක්ෂයි එයයි Break up වෙලා මාස 6 විතර ගිහින්....ඒ දෙන්නා Break Up වුනේ එයාලගේ ප්‍රශ්නයක් නිසානම් නෙමේ...සාක්ෂා ගේ අම්මලා මේකට විරුද්ධ වුණ නිසා..මොකද තාම දෙන්නම මේ වගේ දේකට පොඩි වැඩි නිසා....එයාලගේ පළවෙනි affair එක පටන් ගන්නකොට දෙන්නටම වයස 15.....ඉතින් මෙයා London ඉද්දි හැමදාම හීනෙන් මාස කීපයක් වෙනකම් මෙයාට ලොකූ සුදු එලියක් එක්ක ලස්සන ගැහැණු ළමයෙක්ගේ කටහඬක් ඇහෙන්න ගත්තා.....ඒ කටහඬ කිව්වේ "ජෝශුවා I love U....Plz මාව හොයාගෙන එන්න." කියලා...හැබැයි හෝශුවාට මේ වෙද්දි වෙන GF කෙනෙක් හිටියා නතාෂා කියලා....ඒත් මේ හීනෙන් තමන් ගාවට එන්නේ වෙන කෙනෙක් කියලා ජෝශුවා දැනගෙන හිටියා....එයා මේ ගැන එයාගේ සීයගෙන් ඇහුවා ....ඒත් එයාට කිසිම දෙයක් දැනගන්න ලැබුනේ නැහැ.........ඔහොම ටික කාලයක් යද්දි ජෝශුවට තේරුනා නතාෂා වෙනද වගේ නෙමේ කියලා....එයා මුළින්ම හිතුවේ එයා හීනෙන් දකින ගෑණු ළමය නිස එයාට එහෙම දැනෙනවා කියලා ........ඒත් දවසක් ජෝශුවා සීයා එක්ක cafe එකට ගියපු වෙලේ දැක්කා නතෂා වෙන පිරිමි ළමයෙක් එක්ක Kiss කරනවා.......ඉතින් ඒ සිදිධියෙන් පස්සේ ජෝශුවා තවත් කම්පනයට පත් වුණා.....ඒත් තව සතියක් විතර යනකොට මේ තත්වෙන් ජෝශුවා මිදිලා කියල සීයාට තේරුනා .....ඒකට හේතුව තමයි ...ජෝශුවා අර දකින හීනේ ඉන්න ගැහැණු ළමයගේ කටහඬ විතරක් නෙමේ එයාට දැන් ඇයව පේන්නත් පටන් අරන් තිබ්බා.....ඒ වගේම ඇගේ පසුබිම ඒවා ගැන බලද්දි එයාට තේරුනා මට මේ ගැහැණු ළමයා එක්ක මොකක් හරි සම්බන්ධයක් තීනවා.....ඒක හොයගන්න නම් මං ලංකාවට යන්න ඔනේ කියලා........

🔞It's A Sin - II🔥Where stories live. Discover now