My note 💕✨️

54 5 6
                                    

ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉදපු Final Chapter එක දුන්නා...I am Really Really sorry late වුනාට and පොරොන්දු කැඩුවට...Unavoidable Private reason වගයක් නිසා තමා late wunee....😔plz මාත් එක්ක තරහනම් වෙන්න එපා..

Thank you so much....මගේ readersla හැමෝටම,vote කරපු...like කරපු...Comment කරපු අය වගේම..හොරෙන් පොත කියවලා රසවිදපු අය හැමෝටම Thank you again..

මගේ First book එකට මෙච්චර Support එකක් වගේම publicity එකක් ලැබෙයි කියලා මං හිතුවේ නැහ්...මේ හැම දේම ඔයාලා නිස...Thank you so much..

මගේ Second Book එකෙත් Intro එක Out කරලා තීන්නේ හැමෝම මේකට වගේම ඒකටත් Support කරයි කියලා හිතනවා...ඒක මේකට වඩා ටිකක් වෙනස්...Next Week ඉදන් ඒකේ Uodate දෙනවා...At least one chapter per week .....♥️😊

https://www.wattpad.com/story/332662980?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=Dihnxx&wp_originator=Y%2BmI0iZIAZvSIxjhrAetIvKC8avQexsvGzRIRBp0a5qRCCI737pVRwQuRGmeEULXj9bpZa4QnxlDUcXoMamDqAXZ9F4alTB1d2WurxBZhb6ePwtBUtx8W9HT4uWx0vcy

ඔන්න ඒකේ Link එක..'The Hunter of Destiny '

ඒ වගේම සමහරක් විට මේ Chaoter එක Boring ඇති...Really sorry ඒකට...හැබැයි වෙන්ද වගේම ඔයාලගේ Comment එක මං බලාපොරොත්තු වෙනවා...ඔයාලගේ Comment කියවන්න මං හරි ආසයි
.
.
.
.
.
.

ආදරය.....හරිම සුන්දරයි,ඔබ එය විදින තුරාවට....විදිනවා...විදවනවා...හරිම පොඩි වෙනසයි තීන්නේ ඒ වචන දෙක අතර වගේම් ක්‍රියාව අතරත්,

ආදරය විදිනවද විදවනවද කියන එක තීන්නේ ඔයාගේ අතේ....හදිස්සි වෙල ඔයාගේ ජීවිතේ වටිනම කාලේ නාස්ති කරගන්න එප....කොච්චර කල් ගියත් ඔයා කොහේ හිටියත් ඔයාව පතාගෙන ඔතාගෙන යන්න එන කෙනා ඔයාව හොයාගෙන එනව නියම් කාලෙට....ඉවසල ඉන්න..හදිස්සි වෙල විදින්න තීන ආදරේ විදවන්න එපා.........

ආදරේදී හදවතට තනි ට්ජීරණ ගන්න දෙන්න එපා....මොලේටත් උදව් වෙන්න දෙන්න....

ආදරේට.........ජාති,ආගම්,,කුල භේද නැහ් වගේම,...............ගැහැණු ප්‍රිමි භේද,වයස් භේදත් නැහ්....

ඔයාලා හැමෝටම ඔයාගේ සංසාරික ආදරේ ඉක්මනටම හම්බෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා......♥️😘

Just A පඬි වදනක්........Hehe 🥲

SPECIAL THANKS

Thank you so much bestie...මාව Trust කරලා මේක ලියන්න දුන්නට...මං හිතනව මං ඔයාගේ part I කට හානි නොකර උපරිම සාදාරනයක් කළා කියල.....වැරැද්දක් වුනානම් Really sorry.......ප්ටිපස්සෙන් ඉදන් දුන්න Support එකට Thank you so much.....Miss you so much bestie .......Thank you so much again for giving me this golden opportunity and the encourage me to write this book.......Love you so much Bestie..♥️😘
IVYLxuxi.

එහෙනම් The Hunter of destiny එකෙන් ආයිමත් හම්බෙමු..💕✨️

See you Kattiya...Bye.👋

Thank you.

Dihnxx♥️ .

🔞It's A Sin - II🔥Where stories live. Discover now