🔞Chapter 7#🔥

505 28 14
                                    

🔞⚠️️

සාක්ෂා principal office එකට ගියා.ඇය එහි යන විටත් ඇගේ නව පන්ති භාර ගුරුතුමිය office එකට ඇවිල්ලා හිටියා.

"Come in miss Saksha,This is ur class teacher Mrs. Aisha Fernando.You can go to the class with her.So Good Luck."
*principal*

"Hello,Good Morning Madam and Mrs.Aisha.I am Saksha."
*saksha*

"Hello dear ,Good Morning !! I am very lucky to have student like u.Let's go to the class."
*Mrs.Aisha*

Mrs.Aisha සාක්ෂාවත් කැටුව පන්ති කාමරයට පිවිසියා.සාක්ෂාගේ අලුත් පන්තිය උසස් පෙළ ගණිත හා ජීව විද්‍යාව යන ළමයි දෙපිරිසම සිටි පංතියක්.සාක්ෂා වැටුනේ ඔනෙලා,කියාරා,වෛශ්,ඒ වගේම ලියානා ඉන්න පන්තියට..........ඔන්න දැන් තමයි Battle එක පටන් ගන්නේ....😎🙏

"Good Morning Students !! Today we have a new student , Her name is saksha.she is good at her  studies and Basketball well.Hope u all like her and help her,Saksha you can sit over there"
*Mrs.Aisha*

සාමාන්‍යයෙන් පන්තියට පැමිණෙන නවක සිසුන් පංතියට හඳුන්වා දීම සිරිතක්.Mrs.Aisha එයාගේ කතාව අවසානයේ පන්තියේ ජනේලය කෙළවරේ තිබූ ආසනයක් සාක්ෂාට පෙන්වමින් එයින් ඉඳගන්නා ලෙස කිව්වා.

සාක්ෂාට ලැබුනේ පන්තියේ ඉතිරිව තිබූ අවසාන මේසය.මේ පන්තියේ එක මේසයක් ළමයි දෙදෙනෙක් වාඩි වෙන්න පුළුවන් විදිහටයි තිබ්බේ.

සාක්ෂාගේ එහා පැත්තේ හිටියේ ලියානා .පිටි පස්සේ වෛශ්,අනික් පැත්තේ ඔනෙලායි කියාරයි........ඔය ඉතින් කළේ ටීච මරු වැඩක්.

මොනා වුනත් මේ ගැන ලියානා හිත යටින් ගොඩාක් සතුටු වුණා........මොකද මේ වෙනකොටත් ලියානට සාක්ෂා ගැන crush එකක් ඇතිවෙලයි තිබ්බේ.....උදේ වුණ සිද්දියත් එක්ක ලොකු පොඩි භේදයක් නැතුව පාසලේ ගොඩක් අය සාක්ෂට crush වෙන්න පටන් අරන් තිබ්බේ.හැබැයි එයාලගේ අවාසනාවට එයාලා දැනන් හිටියේ නැහ් සාක්ෂට Boyfriend කෙනෙක් ඉන්නවා කියලා.

Interval එකේ සාක්ෂට ඕන වුණා Basketball Court එක බලන්න යන්න.ඉතින් එයා වෛශ්වත් එක්කම් ගියා.

සාක්ෂා Basketball Coach එක්ක කතා කරන්න ,cabin එකට ගියා.ඉතින් එයා එනකම් වෛශ්ට එළියට වෙල ඉන්න වුණා.ඒ ඉන්නකොට වෛශ් දැක්කා Basketball Court එකේ ඔනේලායි කට්ටියයි Basketball play කරනවා.ඉතින් සාක්ෂා එනකම් වෛශ් pavilion එකට වෙලා ඔනෙලා දිහා බලන් හිටියා.වෛශ් pavilion එකේ තනියම ඉන්නවා ඔනෙලා දැක්කා.එයා ඒ නිසා උවමනාවෙන්ම බෝලය වෛශ්ගේ පැත්තට විසිකරලා වෛශ්ගේ පැත්තට දුවගෙන ආවා.බෝලේ ඇවිල්ලා වැටුනේ වෛශ්ගේ පිටිපස්සට,වෛශ් ඒක අරන් දෙන්න කියලා පිටිපස්සට හැරුණා , ඔන්න විදුලි වේගෙන් ආපු ඔනෙලා බෝලේ ගන්න වෛශ්ගේ ඇඟට නැමුණා.......ඔනෙලා වෛශ්ගේ ඇස් දිහා බැලුවේ හැඟීම් ගොඩක් පිරිච්ච මූණකින්....එයා වෛශ්ගේ ඇස් දිහා බලාගෙනම තව තවත් වෛශ්ට ළං වුණා....වෛශ් හිටියේ pavilion එකේ වාඩි වෙලා.....ඔනෙලා හිමින් එයාගේ අත වෛශ්ගේ ඉන ගාවින් පිටිපස්සට යවලා බෝලේ අල්ලගත්තා.....වෛශ්ගේ මුළු ඇඟම සීතල වෙල ගල් ගැහුනා ......වෛශ්ගේ වගේම ඔනෙලාගෙත් හදවත් රේස් දුවන්න ගත්තා.......ඒ වගේම මුළු හදවත පුරාම අමුතු හැඟීම් ගොඩකින් පිරිලා ගියා....ඔනෙලාත් වෛශ්ට වශි වෙලා වගේ එයාගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා.......

🔞It's A Sin - II🔥Where stories live. Discover now