Chapter #16🔥 Finale⚠️️🔞

194 12 9
                                    

⚠️️🔞

සතියක් කිසිදු වෙනසක් නැතිව ගෙවී ගිය අතර ඔවුන් සතියේ දවස් හතේම පැය 24න් වැඩි කාලයක් එකට ගත කළාය.මුළු කොළඹ පුරාම රවුම් ගැහුවාය....ඉරිදා උදෑසනම සියළු දෙනාම වොනාරාගේ ආරාධනාවකට රාගම තේවත්ත පල්ලියට ගියාය.ඔවුන් වැද පුදා අවසනයේ පල්ලියේ පඩිපෙළ බසිමි සිටියාය..සාක්ෂාට පුරුදු රුවක් ඈතින් පෙනුන් අතර ඔවුන් එකිනෙකාට පඩියෙන් පඩිය ලංවුණු අතර ඒ වෙන කවුරුවත් නොව ජොශ්‍ විය.ඔවුන් ඈත තියාම එකිනෙකා හඳුනා ගත් අතර දෙදෙනාම දෙගිඩියාවෙන් එකිනෙකා දෙස බලා සිටියේ ඔවුන් අතර සිදුවූ දෙයින් පසු ඔහු ඇය ගැනත් ඇය ඉහු ගැනත් සිතාගෙන සිටින්නේ කෙසේදැයි නොදන්නා නිසාය.නමුත් දෙදෙනාම එකම පඩියට පැමිණි පසු දෙදෙනාම එකිනෙකාට හිනාවකින් සංග්‍රහ කළා අතර ඔවුන්ගේ සිත් තුළ ප්‍රශ්න පත්තරයටම එය උත්තරය විය.

"Hi Saksha...How are you?"
*ජෝශ්*

"Hi Joshua ..I am doing good...when did you come back?"
*සාක්ෂා*

"Couple days before...This is Stephani..my GF"
*ජෝශ් *

"Oh..Congratulations...Good for you "
*සාක්ෂා *

"So you and liyana not a couple?"
*ජෝශ් *

"Nope..She is my cousin yash's gf"
*සාක්ෂා *

"So you are single?"
*ජෝශ්*

"Yeah...It's kinda good..cuz I can focus on my self....and niceto meet you..Bye"
*සාක්ෂා*

"Ok see you then.Good Luck..Bye"
*ජෝශ්*

ඉතාමත් කෙටියෙන් හා දුක්බර ලෙස ඒ හමුවීම සිදුවූ අතර මෙය නිසා සාක්ෂා කලබලව සිටියාය.ඇය අන් අය මඟ හැර තම සුඛෝපභෝගී බයික් රථයෙන් පිටව ගිය අතර අන් සියල්ලන්ම එ දෙස බලා සිටියේ මහත් බියකින්ය.ඒ නිස අන් අයද  හැකි ඉක්මනින් තම වාහන වලට නැගී සාක්ෂා පසු පස ගියාය.

ඇය නතර වූයේ මුහුදු වෙරළේ ය.ලියාන ඇය ළඟින් ගොස් වාඩි වී ඇයව සැනසුවාය..මඳ වේලාවකින් නිත්‍යා සාක්ෂා අසළට පැමිණි නිසා ලියානා ඇයට සාක්ෂා ව බාරදී යෂ් අසලට ගියාය..සාක්ෂා නිත්‍යාට තුරුළු වී තම හිතේ වූ සියළු වේදනා පිටව යන තුරු හැඩුවාය...කිතරම් හැඩුවාද යත්...සාක්ෂාගෙ කදුළු වලින් නිත්‍යාගේ ගවුමේ උඩ කොටස හොඳටම තෙත්ව තිබුණාය.ඉන්පසු සාක්ෂා සන්සුන් වූ අතර ඇය සියල්ල අමතක කර දම තම සිත හදාගත්තාය....

🔞It's A Sin - II🔥حيث تعيش القصص. اكتشف الآن