Chapter #13🔥

141 19 10
                                    

ඔනෙලා Inteval එකේ Basketball coach හමුවීමට ගිය අතර සාක්ෂා ,වෛශ් හා ලියානා Canteen එකට ගියාය.

ඔවුන් කෑම රැගෙන මේසෙට වී ආහාර ගත්තාය.මේ වන විට බොහෝ ගැහැණු ළමයිගේ ඇස සාක්ෂාට යොමුව තිබූ බැවින් ලියානානම් දැඩි ඊරිසියාවෙන් පසු විය.
ලියානා අනික් ගැහැණු ළමයින්ට පේන්නම සාක්ෂාට roll එකෙන් කෑල්ලක් කැවුවාය.මෙය දුටු අනික් ගැහැණු ළමයි සියල්ලන්ම වගේ ඊරිසියාවෙන් ලියානාට එරෙව්වාය.මඳ වේලාවකින් පසු ඔනෙලාද වෛශ්ට කෝපි එකක් රැගෙන මේසයෙන් වාඩි වූවාය.ඔනෙලා කෝපි කෝප්පය වෛශ්ගේ අතට දී ඇගේ මූණට වැටී තිබූ කොණ්ඩය ඇගේ කන පිටුපසට කර කට්ටක් ගැසුවායා......මේ නිසා වටේ සිටි බොහෝ ළමයි වෛශ්ට හා ලියානාට ඊරිසිය කරන්න පටන් ගත්තහ.ආහාර ගැනීම අවසන් වූ ඔනෙලා වෛශ්ගේ කරට අත දාගෙන් ලියානා හා සාක්ෂා සමඟ පංතියට යාමට පිටත් විය.ඔවුන්ට lockers අසලදී වොනාරාව මුණ ගැහුණු අතර ඔනෙලා කට කොනින් සිනහ වී වෛශ්ව රැගෙන පිටව යන්නට සූදානම් විය.

"නංගි බබා,Music Miss එන්න කිව්වා ඔයාට,එන්න යන් ." යයි කියමින් වොනාරා වෛශ්ගේ අතින් ඇදගෙන ගියාය.මෙවරනම් ඔනෙලාගේ රතු කට්ට ඉහළටම නැග්ග අතර ඇය වොනාරාට දෙකක් අයින්න හිතුනත් එය පාලනය කරගත්තේ හෙට ඔවුන්ට Basketball  All Island Final නිසාය.මඳ වේලවක් ඔවුන් දෙස බලා හිඳ පන්තියට ගියාය.

වොනාරා වෛශ්වත් ඇඳගෙන Music Room  එකට ගියත් එහි කිසිවෙක් නොසිටි නිසා වෛශ් වික්ශිප්ත වූවාය.

" අක්කී,ඇයි දැන් මාව ඇදගෙන ආවේ.බොරුනේ කිව්වේ මිස් කතා කළා කියලා"
*වෛශ්*

"ඉතින් මොකද." යයි කියමින් වොනාරා සරාගී සිනාවක් පාමින් වෛශ් වෙතට ආවාය.වොනාරාගේ ගමනින්ම වෙන්නට යන දේ තේරුම් ගත් වෛශ් එතනින් පැනගැනීමට සිතා දොර වෙතට දිව්වත් ඊට කළින් වොනාරා ඇයව අල්ලා ගත්තාය. ඇයව අල්ලා ගෙනම Music Room  එක ලොක් කරපු වොනාරා යතුර ඇගේ සාක්කුවට දාගත්තාය.ඉන්පසු වෛශ්ව දොරට හේත්තු කර සෙමින් ඇගේ ඉනෙන් අල්වා ළගට ගත්තාය.සෙමින් සෙමින් වොනාරාගෙ අත වෛශ්ගේ කළවා මත සක්මන් කිරීමට පටන් ගත් අතර ඇය බලෙන්ම වෛශ්ව සිප ගැනීමට සැරසුනාය.වෛශ්ගේ වාසනාවට මෙන් කොරිඩෝවෙන් ශබ්දයක් ඇසුනු නිසා වොනාරා කලබල විය. අවස්ථාවෙන් ප්‍රායෝජන ගත් වෛශ් වොනාරාගේ සාක්කුවේ වූ යතුර ගෙන දොර ඇරගෙන Music Room එකෙන් පිටතට පැන ගත්තාය.ඇය පන්තියට ඉතා සන්සුන් ලෙස ගමන් කළ අතර ඉතිරි පැය කීපය වෙනසක් නොමැතිව ගෙවී ගියාය.

🔞It's A Sin - II🔥Where stories live. Discover now