Chapter #14🔥

117 20 13
                                    

"Broo......Yash!!!!"
සාක්ෂා පුදුමයෙන් ආගන්තුකයා වැළඳගනින් පැවසුවාය.

"Supriseeee Bitch!"
*Yash*

"Suprise තමා....Are u mad or what?"
*සාක්ෂා*

"Hehe .....Take it easy..I just checked U "
*Yash*

"Oh really"
ලෙස කියමින් සාක්ෂා යෂ්ගේ බෙල්ල වටේ අත දමා සිරකරගත්තාය.

මඳ වෙලාවක් යන තුරු මෙය තේරුම් ගැනීමට නොහැකිව බීම එකද අතැති ලියානා හඬ අවදි කළාය.

"සාක්ෂා"
*ලියානා*

"Oh.....Liyana.This is my cousin Yash,Yash this is Liyana"
*සාක්ෂා*

දෙදෙනාව එකිනෙකාට හඳුන්වා දුන්නාය.ලියාන යෂ්ට ඇය Order කරපු Blueberry mojito එක දුන්නාය.

"සාක්ෂා.......Mmm මේක ඔයාට.."
ලියානා Flirty සිනාවක් පාමින් ඇගේ කොණ්ඩය සකසමින් සාක්ෂාට Mojito එක ලබා දුන්නාය.

සාක්ෂා ඒ පිළිබඳ වැඩි තැකීමක් නොකළද යෂ් නම් එක එල්ලේම ලියානා දෙස බලා සිටියාය.මඳ වේලාවකින් Lunch Break එක පැමිණි නිසා ඔනෙලා,වෛශ්,ලියානා,සාක්ෂා හා යෂ සියළු දෙනාම Canteen එකේ Garden Tabke එක වෙත පැමිණියාය.

ඔනෙලා පැමිණි විගසම වෛශ්ගේ කම්මුල මත හාදුවක් තැබුවාය.

"Oh.....We got some one new"
ඔනෙලා යෂ්  දෙස බලමින් පැවසුවාය.

"Hi.....I am Yash.....Saksha's Cousin "
යෂ් වෛශ්ට හා ඔනෙලාට ඇයව හඳුන්වා දුන්නාය.

"Bruh.....I thought U will come on this weekend .....I Didn't have time to tell the servant to prepare a room For u "
*සාක්ෂා *

"Oh......That's fine....Will manage later.....I just wanna suprise u"
*යෂ්*

Wait.....I'll call the servant and tell her to prepare the guest Room for u....If there something u prefer Just Tell me"
*සාක්ෂා *

"Mmm.....nothing special ......anything is perfect "
*යෂ්*

සාක්ෂා Servant ට Call කර guess Room එක හා Dinner එකට යෂ්ගේ Favorite Spaghetti හදන්න කිව්වාය.

"Oh.....ජෝශ් එයි Lunch එක අරගෙන......එයා අවොත් ඉන්න කියන්න මං ටක් ගාලා Life guard room එකට ගිහින් එන්නම් මට Door එක Lock අමතක වුනා ඒකේ ඇතුළේ මගේ Wallet එකත් තීනවා"

යයි පවසමින් සාක්ෂා පිටව යාමට සූදානම් වූ අතර මමත් එන්නම් යැයි කියමින් ලියානාද සාක්ෂා සමඟ පිටව ගියාය.

මඳ වේලවකින් ඔවුන් දෙදෙනා Canteen එකට පැමිණි අතර ජෝශ් පැමිණ සාක්ෂාගේ Lunch එක දී පිටව ගිස් තිබුණාය.

🔞It's A Sin - II🔥Where stories live. Discover now