Character Discripition 🔥

410 41 9
                                    

1.Vashnawi (වෛශ්නාවි)

 සාමාන්‍ය විදිහේ ගෑණු ළමයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සාමාන්‍ය විදිහේ ගෑණු ළමයෙක්.
කෙට්ටුයි & උසයි.
නිතරම  වගේ පොඩි දේටත් කේන්ති
   යනවා.(ඒ නිසාම bite වෙනවා)
හැබැයි හිත හරිම හොඳයි.
ආදරෙන් පැරදුන  කෙනෙක්.
   (වැඩි විස්තර සඳහා IVYLUxuxi's , It's a
    Sin - I කියවන්න.)
ලස්සන Voice එකක් තීනවා.
   (Uncommon Voice)
මෙයාගේ Voice එක හරියට භාවනාවක්
   වගේ.

2.Onela(ඔනෙලා)

 ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුගේ පවුලේ    එකම දරුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුගේ පවුලේ
   එකම දරුවා.
Basketball player කෙනෙක්.
ඉස්කෝලේ Games Captain.
ඉස්කෝලේ Basketball Captain.
දඟකාර , විනෝදකාමී , නිදහසේ ජීවත්
   වෙන්න කැමති කෙනෙක්.
ටිකක් විතර තරහ යනවා.
ඒ වගේම ටිකක් විතර සෙල්ලක්කරයි.
Tomboy scene එකේ ඉන්නේ.
Sporty look එකක් තීනවා.
මුළු ඉස්කෝලෙම වගේ කෙල්ලෝ පිස්සු
   වැටිලා ඉන්නේ.

3.Kiara (කියාරා)

 තවත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුගේ    පවුලේ බාලම දරුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තවත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුගේ
   පවුලේ බාලම දරුවා.( අයියල 2 ඉන්නේ)
Onelaගේ Family Friend & Buisness
   Partner.
ඔනෙලාගේ පස්සෙන්ම වැටිච්ච
   නැට්ටිච්චි‍යක්.
Cute , sexy & Fashionable look එකක්
   තීන කෙනෙක්.
මේ කතාවේ හැටියට Villan.

4.Saksha (සාක්ෂා)

 Vashnawiගේ අපාය සහයක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Vashnawiගේ අපාය සහයක.
Basketball & Karate Player කෙනෙක්.
Sporty & Sexy look එකක් තීනවා.
  (ඒ නිසාම පිරිමි ළමයිගේ විතරක්ම
   නෙමේ ගැහැණු ළමයිගෙත් ආකර්ෂණය
   මෙයාට තීනවා.)
දඟකාර , කටකාර , කේන්ති යන
   කෙනෙක්.(කටට දෙඅක් ආවොත් ඒක
   කියලා මිසක් නවත්තන්නේ නැහ්.)
ලස්සන Voice එකක් වගේම ලස්සනට
   Dance කරන්න පුළුවන්.
  

5.Joshua (ජෝෂුවා)

 සාක්ෂාගේ Boyfriend

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සාක්ෂාගේ Boyfriend.
උස,මහත ගොඩාක් Handsome
  කෙනෙක්.
Car Race පදිනවා....& එයාටම කියලා
   Motor Vehical Designing Company
   එකක් තීනවා.
මෙයාගෙ තීන මේ අමුතුම Demon Hot
   Look එක නිසා කෙල්ලෝ මාරම line...
   හැබැයි පොඩි ළමයි නම් බයයි..😝❤

මෙහි එන චරිත සැබෑ ජීවිතයේ චරිත වන අතර..නම් ගම්, පවුල් විස්තර ආදිය පෞද්ගලික හේතූන් මත වෙනස් කර ඇති බව සලකන්න.

මෙහි ඇති පින්තූර ඔවුන්ගේ සැබෑ ස්වරූපයට යම්තාක් දුරට සමාන වේ.

වැදගත් :

It's a sin - I සත්‍ය කතාවක් වුවද,
It's a sin - II ප්‍රබන්ධයක් බව කරුණාවෙන් සලකන්න .

ඇතැම් සත්‍ය සිදුවීම්ද ඇතුළත් කර ඇති අතර ....එවැනි අවස්ථා වල ඒ බව සඳහන් කරනු ලැබේ.
 
අද රෑට Chapter එක දෙන්නම්....🔥❤
ඉවසීමෙන් ඉන්න.

Dihnxx .

🔞It's A Sin - II🔥Where stories live. Discover now