⛓️ INTRODUCTION ⛓️

2.8K 229 57
                                    

නිදහස හොයපුවහම මගෙ හිත හැමතිස්සෙම නවතින්නේ එදා අහම්බෙන් දැක්ක ඔයා ලග

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිදහස හොයපුවහම මගෙ හිත හැමතිස්සෙම නවතින්නේ එදා අහම්බෙන් දැක්ක ඔයා ලග.....  හැමදාම මෙහෙම මාත් එක්ක ඉන්නවද ඔයා.....

~KIM NAMJOON~

එක තප්පරයක් ඇති ජීවිතේම කනපිට හැරෙන්න. මටත් වෙලා තියෙන්නෙ ඒක නේද ? ඒත් ඒ උනුහුමට පුලුවන් හැමදාම මාව සතුටින් තියන්න.......

~KANG MIHI~

______________________________________

______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Name - Kim namjoon

Age - 27

Mafia name - Rm

Position - mafia gang leader

Position - mafia gang leader

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Name - kang mihi

Age - 25

Job - teacher ( Pre school )

Job - teacher ( Pre school )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Name - jackson wang

Age - 27

Mafia name - jacky

Position - kim namjoon's sekertery & best friend

_______________________________________

Kang_Mihi_ Many happy returns of the day akki 🥺❤

කස්ටිය දෙසැම්බර් විසි හය මගෙ අක්කිගෙ birthday. මගෙ නොවුනත් මගෙ අක්කලා දෙන්නගෙන් එක්කෙනෙක් වෙන මේයාට මම කන්ග් මිහී එහෙමත් නැත්නම් මිහී කියලා කියන්නම්.
අනිත් එක්කෙනා ඉතින් ඔයාලා දන්නවා නේ. අනිත් එක්කෙනා නිසා.

26 දාන්නම් කිව්වට විසි හයේ කෑලිත් නෑනේ. සොරි වෙන්න ඕනේ. ඔතරී සිග්නල් නැති පැත්තකට ගියා. 💔🙂

1 part එක මම අද හවස පහ හමාරට විතර දානවා.

පලවෙනි කොටසෙන් හම්බෙමු එහෙනම්..... ❤⛓️

_Ky_

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now