⛓️ part 28 ⛓️

712 119 120
                                    

🔘 Author pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘 Author pov

නම්ජුන් තමන්ගෙ නිරුවත් පපුව උඩින් ඔලුව තියන් ඉන්න මිහීගෙ ඔලුව අතගාන්නේ ගොඩාක් ආදරෙන්.. එ හැගීම එයාට කියන්න තේරෙන්නෙ නෑ. ඒ තරමට ආදරේ ගොඩක් එතන.. ❤️

ඔව් ඊයේ රෑ එ දෙන්නගේ ජීවිතේ ලස්සනම රැය. නීතියෙන් වගේම එ දෙන්නා ශරීරයෙනුත් දැන් එක්කෙනෙක්.

( A/n - හරි Kang_Mihi_ ලොකු. 😂 දැන් පැනි හදත් enjoy කරා නේ 😂💔 )

Namjoon - කිම් මිහී..

Mihi - ජුනී ඔයා දැන් කීවෙනි වතාවටද ඔය නම කියන්නේ baby ?

Namjoon - කොච්චර කිව්වත් එපා වෙන්නෙ නෑ. කන්ග් කියන එකට වඩා කිම් ලස්සනයි ❤️

Mihi - අරස්සෝ කිම් නම්ජුන්

Namjoon - ම්ම්ම්ම් දැන්ද කිම් නම්ජුන් උනේ... ඉයේ රෑ වෙනකල් හැබැයි daddy කියලා නේද කිව්වේ 😂💔

Mihi - අනේ ඇති අප්පා.

මිහී නම්ජුන්ගෙ පපුව අස්සේ මූන හංගන් blanket එකෙනුත් මූන වහගත්තේ ලැජ්ජවෙන්.

Namjoon - දැන්නම් ලැජ්ජා වෙලා වැඩක් නෑ baby... 😂

Mihi - අයිශ් ඔහේ එක්ක බෑ 😒  මෝඩ උලමා 😒

මිහී blanket එකෙන් ඇගත් වහගෙන හීමීට bathroom එකට ගියේ තවත් වෙලා නම්ජුන් එක්ක හිටියොත් මැරෙන්න වෙන්නේ ලැජ්ජාවෙන් නිසා 😂💔

මිහී blanket එකෙන් ඇගත් වහගෙන හීමීට bathroom එකට ගියේ තවත් වෙලා නම්ජුන් එක්ක හිටියොත් මැරෙන්න වෙන්නේ ලැජ්ජාවෙන් නිසා 😂💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now