⛓️ part 26 ⛓️

683 127 206
                                    

🔘 Author pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘 Author pov

මාසයක් ගෙවිලා ගියේ හරිම හෙමින්. හැබැයි කිම් පවුලටනම් දැනුනේ මාසේ පියාබලා ගියා වගේ.... මොකද එ පවුලට ගොඩාක් වැඩ තිබ්බා...

පොඩිවට ගමු කියපු wedding තුනට දැන් ලොකේ ඉන්න හොදම businessmanලා වගේම world famous mafia gangs වල leadersත් එනවා..

එක wedding එකක් නෙමේ නේ... weddings තුනක්.... ඉතින් කොච්චර වැඩද ?

මාසයක ඉදන් ලෑස්ති උනේ අද දවස හරි විදිහට කිසිම වැරැද්දක් නොවී හැම දේම අංග සම්පූර්ණයෙන්ම තියෙන්න ඔනෙ නිසයි.

ඔව් අද නම්ජුන් මිහී, යුන්මි ජින් වගේම ටේහියුන් සෝහී නීතියෙන්ම එයාලගෙ වෙන දවසයි........

නම්ජුන් ජින් වගේම ටේහියුන් පල්ලියට වෙලා බලන් ඉන්නේ තමන්ගේ ආදරවන්තියො තුන්දෙනා එනකල්.

පල්ලියේ විශාල දොර ඇරුනු ගමන් හැමෝම බලන් හිටියේ දොර ගාව ඉන්න චුටි අමුත්තා කවුද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පල්ලියේ විශාල දොර ඇරුනු ගමන් හැමෝම බලන් හිටියේ දොර ගාව ඉන්න චුටි අමුත්තා කවුද කියලා... තමන්ගෙ අතේ තියෙන් මල් පෙති වලින් පිරුන කූඩෙත් අරන් චූටි චූටී අඩි තිය තිය එන චූටී flower girl ව දැකලා නම්ජුන් ගෙ ඇස් වලින් කදුලු ආවේ... සූහී හිටියනම් අද ඒ තැන ඉන්නේ සුහී නේද කියල මතක් වෙද්දී......

 සූහී හිටියනම් අද ඒ තැන ඉන්නේ සුහී නේද කියල මතක් වෙද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now