⛓️ part 30 ⛓️

746 123 75
                                    

🔘Kim Mihi pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘Kim Mihi pov

අදට මගෙයි නම්ජුන්ගෙය පැටියා මන්  ගාවට ඇවිල්ලා මාස නමයක්. මේ මාස නමයෙනම් මට පුදුම සැලකිල්ලක් තිබ්බේ හැමදේම ලගට ගෙනල්ලා දෙනවා.

නම්ජුන් මුලු ගෑන්ග් එකේ වැඩයි company එකේවැඩයි ඔක්කොම ජැක්සන් ඔප්පට බාර දීලා තියෙන්නේ. එනිසා නම්ජුන් ඔප්පා හැමවෙලාවෙම මාත් එක්ක

අහ් එතකොට විශේශම දෙව් යුන්මී ගෙ belly එකට මාස පහයි සෝහිගෙ bally එකට මාස තුනයි. ඔව් ඔව් එ දෙන්නත් දැන් වෙන්ඩ ඔම්මලා 😂 එ නිසා අපෙ ගෙදර වැඩ වැඩී.

අනිත් හතර දෙනාම කියනවා අපි වෙනස් වෙලලූ. හැබැයි අපි තුන්දෙනාට එහෙම දෙයක් තේරෙන්නෙ නෑ.

Tae - සෝහී ඔයා දැන් ටිකක් rest කරන්න. අද දවසම ඔන්නිලා එක්ක කතා කර කර හිටියානේ..

Sohe - ඔන්නී මම කිව්වේ මෙයාට දැන් මන් ගැන අදරේ නෑ. ඉස්සර baby angel princess කියලා කතා කරේ දැන් නිකම්ම නිකන් සෝහී 😭 ඔම්මා මම මේ මිනිහව divorce කරනවා..

Mihi - මමත් divorce කරනවා 😭 මට කැමති කෑම කන්න දෙන්නෙ නෑ මෙ මනුස්සයා 😭

Yoonmi - අපි තුන්දෙනා එකම දවසේ මේ තුන්දෙනාව divorce කරමු 😭 ජිනිත් එහෙමයි මට බැන්නා ice cream කෑවා කියලා..

Namjoon - අනෙ බබාලා හම්බෙන්න ඉන්න ඔක්කොම මෙහෙමද බන් 🙂

Tae - අහ් මට එපා වෙලා මේක 😫

Sohe - ඔම්මා....... මම කිව්වේ මෙයා මට ආදරෙ නෑ කියලා 😭 මාව එපා වෙලාලූ. මම යනවා යන්න හුම්.

සෝහී අපි ඔක්කොටම ගස්සන් එයාගේ කාමරේට යද්දී ටේහියුනුත් strawberry ටිකත් අරන් සෝහි පස්සෙන් දිව්වා.

Mihi - යාහ් ජුනී මට සැර කෑමක් ඔනේ.

Namjoon - baby දැන් ඔයා too much. දේවල් ගොඩක් කාලානේ ඉන්නේ. ඔම්මා කිව්වේ ඔනෙවට වඩා දේවල් දෙන්න එපා කියලා.

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now