⛓️ Part 4 ⛓️

1K 173 64
                                    

( A/n - සලලලලා ප්‍රෙන්ස් කතාව මතක නැත්නම් අනේ මුල ඉදන් කියවන්න 🥺 අනෙ ගොඩක් ගොඩක් ගොඩක් sorry

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


( A/n - සලලලලා ප්‍රෙන්ස් කතාව මතක නැත්නම් අනේ මුල ඉදන් කියවන්න 🥺 අනෙ ගොඩක් ගොඩක් ගොඩක් sorry. දැන් එක දිගටම ඉස්කොලේ නිසා වැඩ ගොඩයි. Watpadd පැත්තේ එන්න තියා phone එකවත් ගන්න වෙලාවක් නෑ 🙂💔 )

🔘Kamg mihi pov

අයිශ්......

වයසෙනුයි ඇගෙනුයි මට වඩා පොඩි උනාට මේකී මාර බරයිනේ 🙂 අයිශ් මගෙ කොන්ද 🙂

කොහොම හරි කෙල්ලව visitors ලට තියන කාමරේට එක්කන් ගියා.

Mihi - මම දැන් මේ කෙල්ලට බෙහෙත් දාන්න ඕනෙද ? 🙂

අයිශ් අප්පා කොහෙවත් නැතී බකට්මයි ඔලුවට කඩන් වැටෙන්නේ.

Mihi - ok mihiya. You can do it.. 😌

හොද් motivation එකක් එක්ක මම වැඩේ පටන් ගත්තා. ඉස්සෙල්ලාම මම එ කෙල්ලගෙ ජැකට් එක ගලවලා ලේ ටික අයින් කලා.

එ කෙල්ල ජැකට් එකට යටින් sport bra එකක් ඇදන් හිටපු නිසා මට වැඩේ තවත් ලේසී..... ලේ ටික අයින් කරපුවහමයි මම හරියටම දැක්කේ මෙ කෙල්ලට මොකද වෙලා තියෙන්නෙ කියලා.

පිහි පාරවල් දෙකයි

බුලට් දෙකයී....

මේ කෙල්ල මෙහෙම හරි ජීවත් වෙනවා කියන්නෙ මාර දෙයක්.

ඔම්මා ඔයාට පින් ඈ.....

හොද වෙලාවට මගෙ ඔම්මා doctor කෙනෙක් උනේ. එ නිසා මටත් ඒ දේවල් පුලුවන්.

( A/n - Kang_Mihi_ අනෙ ප්ලෑම් යන්න 😂 )

කැපුම් පාරවල් දෙකට බෙහෙත් දාලා ඒක මහද්දී කෙල්ලගෙන් චූටී චූටී සද්ද ආවා. වෝ..... මෙ කෙල්ල mafia member කෙනෙක්ද ?

Bullet දෙකත් අයින් කරලා ඒවා වලටත් බෙහෙත් දාලා මම කෙල්ලගෙ මුලු බඩම බැන්ඩෙජ් එකකින් ඔතලා වැඩෙ ඉවරයක් කලා.

⛓️ MR. MAFIA ⛓️✅Dove le storie prendono vita. Scoprilo ora