⛓️ part 18 ⛓️

773 134 52
                                    

🔘 Kang mihi pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘 Kang mihi pov

සෝහීයී ජීවොයී යුන්හියී ඔප්පලයි ඔක්කොම රෙස්ට් කරන්න ගියාට පස්සේ ඉතුරු උනෙ මමයි සූහියි විතරයි. ඔම්මයි අප්පයිත් kitchen එකේ...

Suhi - ඔම්මා...

Mihi - කියන්න මගේ බෝලේ...

Suhi - මේ ඇයි අලේ උයා මත බොලේ බොලේ කීන්නේ ?

Mihi - ඔයා හරි ශෝක් නේ..... කන්න හිතෙන දැක්කහම මගෙ බෝල ගෙඩිය.

Suhi - අපූ ඒනම් මම දයත් කලන්න ඔනේ ඇග ලත්තන කලගන්න.

Mihi - ඩයට් කරන්න ඔයා ?😂 කොහෙන්ද දෙයියනේ මේවා ඉගන ගන්නේ ? 😂

Suhi - මොන්ටීතෝලියේ ඉත්තල හිතපු ටීත කෙනෙක් කියනවා මට ඇහුනා..

Mihi - ඔමො එහෙමද ? පොඩි බබාලා ඩයට් කරන්නෙ නෑ.... එක කරන්නෙ ලොකු අය නේ. මගෙ කෙල්ල තාම චූටී නිසා දැන්මම ඩයට් ඔනේ නෑ හරිද ?

Suhi - හලි ඔම්මා..... 😁 ඔම්මා අපි මොන්ටීතෝලි නන්නෙ කවද්ද ?

Mihi - අප්පගෙන් තමා අහන්න ඔනේ බබෝ...

Suhi - හලි පාලුයි අප්පා මත..

Mihi - අපි යමුකො ඉක්මනට ඔයාගෙ friendsලව හම්බෙන්න.

Suhi - හලී......... ඔම්මා මම නනෝ සෝසෝ ගාවට

Mihi - වේ ?

Suhi - මත දොයි මතයි. සෝසෝ එක්ක දොයියනවා මම 😌

මම එපා කියන්න කලින් මේ පොඩි බෝම්බේ ගිහිල්ලා ඉවරයී. 🤦 අර ටේසෝ දෙන්නට දැන් නිදහසේ ඉන්න වෙන්නෙ නෑ මෙ පොඩි බෝම්බෙ එක්ක 😂

සූහිගෙ පස්සේ යන්න හැදුවත් ගෙදර බෙල් එක වැදුන නිසා මම දොර අරින්න ගියා. එ ඇවිල්ලා හිටියේ ජින් ඔප්පයී හොබී ඔප්පයි යුන්මියී අර ගෙදර වැඩට හිටපු මේඩ්.

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now