⛓️Part 8 ⛓️

1K 166 169
                                    

Ky's note

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ky's note

කතාව කියවන්න කලින් මේක සුට්ටක් කියවන්නකො. මම කලින් චැපියේ කිව්ව නේ මට ටේ කොලුවගෙ කතාවක් ලියන්න ඔනේ කියලා......

ඉතින් මගෙ whatsapp ඉන්න මිතුරෙක් කිව්වා " පොඩ්ඩෝ පුලුවන් නම් ටේගේ wolf story එකක් ලියන්න s.q. එකෙ කෙල්ලො සෙට් එකව දාලා " කියලා.

ඉතින් මම මගෙ යාලුවා කියන දෙ කොරලා බලන්න හිතුවා. මම ලියලා තියන්නම් පුලුවන් පුලුවන් වෙලාවල් වලට ලියලා ඉවර උනාම දාන්න බලන්නම් 😌

එනම් ලෙට්ස් ගො කතාවට

🔘 Kang Mihi pov

සූහියා මාව බදාගෙන නිදන් ඉද්දී මම එයාව ඇහැරෙන්නේ නැති විදිහට ඇද උඩින් තියලා කාමරෙන් එලියට යන්න හදද්දීම මට call එකක් ආවා. මගෙ appartement එකට එහා පැත්තේ appartement එකේ aunty call කලේ.

මම කාමරේ දොර වහලා leaving room එකට යන ගමන් call එක answer කලා.

📞Mihi - යෙබුස්සයෝ අජුම්මා.

📞aunty - දුව දුව හදිස්සියක් 🥺

අජුම්මා කතා කලේ ගොඩක් කලබලෙන්...

📞Mihi - කියන්න aunty මොකද්ද වෙන්න ඔනේ

📞Aunty - දුව...... දුවගෙ appartement එක ඇතුලෙන් ලොකු සද්දයක් ආවා. අපි මොකද්ද කියලා බලන්න එලියට යද්දී ඒක හෝ ගාලා ගිනි ගන්නවා...

📞Mihi - මොකා 😳😳😳

මම ගොඩක් හයියෙන් කෑ ගැහුවා. ඉස්සර ඉදන්ම, එ කියන්නේ පොඩි කාලේ ඉදන්ම මට මොනාහරි ලොකු දෙයක් උනොත් ඒක දරාගන්න බෑ...

මගේ කෑගැහිල්ලට බේස්මන්ට් එකට ගියපු අය ඔක්කොම වගෙ දුවගෙන ආවා. හැබැයී සෝහියී ටේයී ආවේ නෑ.

📞Aunty - අනේ දූ ඉක්මනට එන්න.

📞Mihi - හරි හරි මම ඉක්මනට එන්නම් අජුම්මා

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now