⛓️ Part 10 ⛓️

1K 152 410
                                    

🔘 Kang Mihi Pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘 Kang Mihi Pov

මමත් ලෑස්ති වෙලා ඉවර වෙලා simple ඇදුමක් ඇදගෙන මගෙ reading lenses දෙකත් දාන් සූහී හිටපු තැනට ගියේ ගෙදර වැඩ කරන කෙනෙක් සූහී මාව හොයනවා කියලා කියපු නිසා.

Mihi - දෙයියනේ සූහියා............... 😳😳

මම කෙල්ල කරන දේට කෙල්ලට වඩා මාව ගැස්සිලා ගියා. 🙂 අම්මොහ් ජින් ඔප්පා නැගිට්ටොත් අද සූහියා ගස්......

Namjoon - අද සූහියා ඉවරයී 🙂

Call එකක ඉදන් ආපූ Namjoon ඔප්පා සුහී කරන දේ දැකලා එයත් පුදුම උනා වගේ උනා.....

Jk - ජින් හියුන්ග් මේ තරහා අද අපෙනුත් පිට කරයී 🙂

ජින් ඔප්පා ඊයේ රෑ වෙනකල් එක දිගට office එකේ වැඩ කරලා. ඉතින් ඔප්පට office room එකේම නින්ද් ගිහිල්ලා. සුහියා මේසෙ උඩට නැගලා ජින් ඔප්පව මේකප් කරනවා. 🙂 සුහිට දෙයියන්ගෙම සරනයී.

Suhi - මිචෙන් සක්සස් 😌

වචනෙ හරියට කියාගන්න බෑ තාම පන්ඩිත කම තියනවා ඔක්කොටම වඩා 😂 අම්මොහ් ඇයි මේ පැටියා මේම හුරතල් වෙන්නේ.

Namjoon - අයිගෝ සූහියා මොකද්ද එ කලේ ?

Suhi - මම වොත් එකක් දාගෙන එද්දී ලොතු සම්තොන් මෙතනත වෙලා හිතියා. ඉතිම් මම මේසෙත නැගලා ලොතු සම්තොන් ගෙන් ඇහුවා මේකප් කලාත කමක් නැද්ද කීලා..... ඉතින් සම්තොන් ම්ම්ම්ම්ම්ම්ම් කිව්වා.

Jk - එයා නින්දෙන් ද කරලා තියෙන්නේ..........

Suhi - අප්පා.......... මම ඔම්මවත් මේකප් කලන්නද ?

Mihi - අයිගෝ සූහියා ඔම්මා ආසා නෑනේ ඔවා වලට.

Jk - ටහුඩු යකොව්........... දැන් ඔම්මද ? ම්ම්ම්ම් හාරී හාරී හාරී 😂

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now