⛓️ part 21 ⛓️

749 129 50
                                    

🔘Kim namjoon pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘Kim namjoon pov

Sohe - ලැජ්ජාවක් නැද්ද යකෝ............. ඒ ගෑනූ ලමයෙක්. පව් කියලවත් තොට හිතුනෙ නැද්ද බල්ලෝ.

සෝහී එක දිගට ගහගෙන යන්නේ අර මිනිස්සු තුන්දෙනාට. තුන්දෙනාගෙන් ලොක්කා කියන්න පුලුවන් කෙනාව අල්ලන් උට ගහන්නේ අමානුෂික විදිහට. එත් අපි කවුරුත් නවත්තන්න ගියෙ නැ. ඒත් ටේ ඉස්සර උනා.

Tae - ඉතුරු ටික හියුන්ග් බලාගනී black angel.

Sohe - අනි..... අද මම මූව ඉවරයක් කරනවා. එකෙක්වත් මාව නවත්තන්න හදන්න එපා.

Namjoon - angel ඇති දැන්. ඔයා අර girl ගේ අවසන් කටයුතු වලට යන්න ඔනේ.

මම ගිහින් black angelගෙ අත් දෙකෙන් අල්ලා නැවැත්තුවහම එයා කෙලින්ම මගෙ ඇස් දෙක දිහා බැලුවා. සෝහීගෙ ඇස් වල කදුලු.

Tae - එන්න මාත් එක්ක. හියුන්ග් ඔයාලා ඉතුරු වැඩ ටික බලාගන්න. මම මෙයාව එක්කන් යන්නම්.

Suga - මෙයාව තනියම තියන්න එපා ටේ.

Tae - හරි හියුන්ග්.

ටේහියුන් සෝහිව අල්ලගෙන dungeon එකෙන් එලියට ගියා. පිහිය අතට ගත්ත මම එතන ඉදන්ම පිහිය විසික් කරේ එක මිනිහෙක්ගෙ බෙල්ලට වැදිලා ඌව මැරෙන්නම.

Namjoon - දැන් කියපන්.. උබලා ඇයි අපෙ පස්සෙන් පන්නන්නේ ?

Man - මේක.... අ.. අපිට ක.. කරන්න කිව්ව දේ.

Suga - මුන් තුන්දෙනාගෙම dragon tattoo එක ගහලා තියනවා. මුන් ඇත්තම dragonsලා...

Namjoon - මම උබට එක option එකක් දෙන්නම්..

ඉතුරු වෙලා ඉන්න දෙන්නගෙන් එකෙක්ගෙ ඔලුව කුඩු වෙලා යන්න වෙඩි තිබ්බහම අනිත් එක බය උනා. එකෙන් මගෙ වැඩේ තවත් ලේසි වෙනවා.

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now