⛓️ part 14 ⛓️

888 161 137
                                    

🔘 Kim suhi pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘 Kim suhi pov

මම ඔම්මව එක්කන් එල්ල යද්දී ඔම්මයී අප්පයී බදාගෙන ඉන්නවා... යා....... ඔම්මා මගේ අලේ 😒 කෝම හලී ඔම්මවත් එක්කන් පල්ලෙහාත ආවේ සිමින්සීත කලපු දේ පෙන්නන්ල

Suhi - ඔම්මා අල මම සිමින්සී සම්තොන්ව බාබී ඩෝල් කෙනෙක් වගේ මේකප් කලා...

( A/n - කොහොමද නෙ ලමයි 😂 කොල්ලට විග් එකක් දාලා තොල් දෙකේ ලිප්ස්ටික් ගොම ගාලා වගෙ, කම්මුල් දෙපැත්තේ රෝස පාට තලියයී.... 😂 සූහී ඔයා ගැම්ම )

Mihi - දෙයියනේ සූහියා...... මොනාද කරන්නේ මේ ?

Suhi - සිමින්සී සම්තොන් තමා කූවේ කැමති එකක් කලන්න අලේ කීලා... ඉතින් මම කලා

Mihi - jimin ඔප්පා ඔයත් හා කියල නේ ඉතින් 😂 බලන්නකො

Jimin - මම බෑ කිව්වොත් අද මේ ගෙදර ඉන්න වෙන්නෙ නෑ මිහී මට 😂 ඒකයී හා කිව්වේ

Suhi - ආදලෙයි සිමින්සී

මම ඒම කීලා ලොකි fine kiss එකක් දුන්නා ජිමින් සම්තොන්ට ❤️ එයත් මාව වදාගෙන මත කිති කවන්න ගත්තා....

Suhi - අලේ... එපා අලේ.... අයියෝ... එපා හනෙ.... කිති අප්පා... එපා අලේ. 😂😂😂

Mihi - ජිමින් ඔප්පා ඔන්න ඔය පිස්සු කෝච්චියව මට දෙන්න. ඔප්පා ගිහිල්ලා මූන හෝදන් එන්න 😂 එත්කන් මම මේ ආච්චිට කෑම කවන්නම්...

Suhi - අලේ කන්න බෑ..... 😒

🔘 Kang mihi

Mihi - මෙන්න මෙහෙ එන්න මගෙ චූටී බෝලේ...

Mihi - මෙන්න මෙහෙ එන්න මගෙ චූටී බෝලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now