⛓️ part 17 ⛓️

814 144 127
                                    

( A/n - එක තැනක මැදදී දරුනු කොටසක් තියනවා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

( A/n - එක තැනක මැදදී දරුනු කොටසක් තියනවා. කියවන්න බැරි අය ස්කිප් කරන්න. මම ඊලගට කියවන්න ඔනෙ තැන දාලා තියෙන්නේ.... )

🔘kim namjoon pov

ජිමින් ගියපු ගමන් කරෙ අර මිනිස්සුන්ට අසාමාන්‍ය විදිහට වද දුන්න එක. මම ඇතුලු අපෙ සෙට් එකයි සෝහියී යුන්ගී හැම තරහම පිට කලෙ මෙ මිනිස්සු දෙන්නගෙන්. එත් උන් කටක් ඇරියෙ නෑ.

Namjoon - හරියන්නෙ නෑ අරක ගෙන්න

Nk Man - හරි හියුන්ග්

මගෙ සෙට් එකෙ කොල්ලෙක් ගිහිල්ලා ගෙනාවෙ පීලර් එකයි අඹගෙඩි ටිකකුයි 😂 අඹ කාලා හරි තරහ පිට කරන්න එපැයි 😂

Tae - අඩොහ් නොහ් හියුන්ග් 😂

Suga - අබ ගෙඩියෙන් ඔලුවට කෙලින්නද යන්නේ 😂

Namjoon - එහෙම හරි මුගෙන් ඇත්ත දැනගන්න එපැයි 😂

Sohe - මට එකක් ඔනෙ

Suga - ඇයි එ ?

Sohe - කන්න ඔනෙ 😒

Namjoon - අම්මපා black angel ඔයානම් 🙂 අහ් ගන්න

Sohe - නම්ජුනී ඔප්පා....... උයා හොදයි නේ.... පොතු අයින් කරල දෙන්නකො එයී ☺️

සොහී පුලුවන් උපරිමෙන්ම හුරතල් මූන පෙන්නලා මට බටර් ගාන්න ගත්තා 😂 අනාගතේ ටේහියුන් අසරනයී 😂 බැදලා එල්ලලා ඉන්න මිනිස්සූ දෙන්නාත් අපි දිහා බලන් හිනා වෙනවා. ඔහොම හිනා වෙන්නකො 😏 තව ටික වෙලාවයි තමුන්ලට ඔහොම හිනා වෙන්න පුලුවන්

Namjoon - අහ් මෙන්න.

සොහිටත් දීලා ඉවරවෙලා අනිත් අයටත් දුන්නා අඹ 😏 මුන් දෙන්නටත් දෙන්න එපැයි

Namjoon - අපි තනියම කන්නෙ නෑ නේ 😏 කාපන්

උගෙ කටට මම අඹගෙඩියෙන් කපපු කෑල්ලක් දැම්මෙ එක හිරවෙල උට කැස්සක් එද්දිමයි. අනිත් එකාටත් මම එහෙම කලෙ මට අමුතු ගැම්මක් එද්දී. උන්ගෙ ඇස් වලින් කදුලු එන්නේ එ වේදනාවට වෙම්ම ඇති.... 😏

⛓️ MR. MAFIA ⛓️✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin