💥 End💥

948 142 133
                                    

🔘 Kim namjoon pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘 Kim namjoon pov

Fight එකේ අන්තිමේටම ඉතුරු උනේ අපි නමදෙනායි එයාලගෙ කට්ටියයී. Dragonsලා හොදට පුරුදු වෙලා ඇවිල්ලා තියෙන්නේ. Red dragonගේ පොලු පාරකට මාව විසික් වෙද්දී එයා මට පොල්ලකින් ගැහුවා.

හැමදෙම බොද වෙලා යද්දී මාව බිමට ඇදගෙන වැටුනෙ හැමෝගෙම කෑගැහීම් මැද.... මට මැවිලා පෙනුනේ මිහී විතරමයී

Jimin - හියුන්ග් are you ok ?

Namjoon - මට උබෙ gun එක දීපන්.

Jimin - අහ් මෙන්න

Namjoon - හරි උබ පලයන් මම වැඩෙ බලාගන්නම්

මම සිහිය නැති විදිහට gun එකත් හන්ගන් බිම වැටිලා ඉද්දී මට තෙරුනා red dragon ටික ටික මගෙ ලගට එනවා කියලා.

Red dragon - oh my god. බලන්නකෝ කවුද මෙ වැටිලා ඉන්නේ කියලා.. හෙන ලොකු පාට් වගයක් දැම්මා නේ.

හරි උබ කියවපන්කො මම බලාගන්න උබ ගැන. මගෙන් උදුර ගත්ත හැමදෙයක් නිසාම මම අද උබව ඉවර කරලා තමා මගෙ ලමයව මගෙ අත් දෙකට ගන්නේ.

Red dragon - උබේ උපත දවසෙම මම විපත ලියන්නද ? වැඩිය කතා ඔනේ නෑ. උබව දැන්මම මම උබෙ කලින් ලමයා ගාවට යවන්නම්.

Red dragon මගෙ ඔලුවට තුවක්කුව තියද්දීම මම උගෙ දනිස් දෙකට ගහලා ඌව බිම වට්ටපුවහම උගෙ අතේ තිබ්බ තුවක්කුවත් විසික් වෙලා ගියා.

Namjoon - oh my god දැන් එතකොට කවුද බිම වැටිලා ඉන්නේ. මගෙ උපත දවසෙ උබේ විපත ලියන්නද මම ?

Red dragon - මට යන්න දීපන් නම්ජුන්. හොද හිතින් මම උබට කියන්නේ.

Namjoon - කො උබෙ චන්ඩි කට ?

Red dragon - මම උබට පොරොන්දු වෙන්නම් උබට කිසිම දෙයක් මම කරන්නෙ නෑ කියලා.

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now