⛓️ part 23 ⛓️

732 135 185
                                    

🔘Kang mihi pov

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

🔘Kang mihi pov

ඔමො මගෙ එහා පැත්තේ ඉන්නේ සෝහී නේද මේ ? අපි ඊයේ බිව්වා. ඉටපස්සේ කාමර වලට ඇවිල්ලා නිදාගත්තා.

( A/n - අවා අවා ඔප්පලගෙ අත් උඩ 😂)

ඔම්මා ඇග රිදෙනවා. ආ......... 😫 බඩත් රිදෙනවා ඔලුවත් රිදෙනවා.

මම හිමීට සෝහිව ඇහැරවන්නෙ නැතුව නැගිටිද්දී දැක්ක දෙයින් කොන්පියුස් උනා.

Mihi - ටේහියුන් ඔප්පා ?

සෝහීගාව පුටුවක් තියන් ටේහියුන් ඔප්පා නිදී. සැකේට මම සාලෙට යද්දී අනිත් ඔප්පලා හ‍ය දෙනාම පුටු වල මේසේ උඩ බිම සෝෆා උඩ නිදී.

Mihi - මෙයලා අපි එක්ක බිව්වෙ නෑනේ.

දෙවෙනියට තියන කාමරේ දොර ඇරගෙන යුන්මි ආවා. එයත් ඔප්පලා සෙට් එකව දැකලා කට ඇරියා ආයෙ නෑ කට කෙලින්ම බිම 😂

Mihi - එ යුන්මියා උබට උනේ මොකද්ද කියලා මතකද බන් ?

Yoonmi - බෝතල් දොලහක් බිව්වා ඉටපස්සේ සෝහී චිකන් oder කලා. ඊටපස්සේ bell එක වැදුනා එච්චරයි මතක.

Mihi - මට රෑ කාගෙන් හරි call එකක් ආවා. පොඩ්ඩක් ඉන්න බලන්න.... ඔමො අන්තිම කෝල් එක නම්ජුන් ඔප්පගෙන්. ඊටපස්සේ වෙච්ච දේවල් මතකද ?

Yoonmi - පත්තු උනා.💡සෝහී චිකන් ඔඩර් කලා. ඉටපස්සේ ගෙදර බෙල් එක වැදුනා ඉටපස්සේ සෝහි නැගිටලා යන්න හදද්දී උ ඇදගෙන වැටුනා ඉටපස්සේ බිසී පුතා ඇදගෙන වැටුනා. ඉටපස්සේ මමයි ජිවොයි දෝයනුයි අපතයො පොලේ ගහලා වගේ නිදාගත්තා.ඉටපස්සේ නැගිටිද්දී කාමරේ 🙂

Mihi - ඉන්න ඉන්න....... සෝහි දොර අරින්න ගියෙ නැති නිසා මම ගියේ...... හපොයි එ ඇවිල්ලා හිටියේ ඔප්පලා හත් දෙනා...

⛓️ MR. MAFIA ⛓️✅Där berättelser lever. Upptäck nu