විස්තරෙ.........😇

2K 181 82
                                    

අලුත් කතාවක් පටන් ගත්තා........😁කියවලා බලන්නකෝ......

ඉස්සෙල්ලාම බලමු මේ කොල්ලො හත්දෙනා කවුද කියලා..........

ඉස්සෙල්ලාම බලමු මේ කොල්ලො හත්දෙනා කවුද කියලා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


💜️ජින්.............

කොල්ලො සෙට් එකෙ වැඩිමල් පුද්ගලයා......අවුරුදු 26ක්......යුනිවසිටි ලෙක්චර් කෙනෙක්.....

💜️යුන්ගි............

යුන්ගි නොහොත් සුගා......වයස අවුරුදු 25.....නින්දට අධිපති...මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක්......

💜️හොසෝක්..........

හෝසොක් නැත්නම් හොබී.....අවුරුදු 24ක්......ඩාන්සින් ටීච කෙනෙක්......

💜️නම්ජුන්.......

වයස අවුරුදු 24.......මොල ගෙනාපු නැවැක්......kim Company එකේ අයිතිකාරය.....

💜️ජිමින්.........

වයස අවුරුදු 23.......පොලිසියෙ වැඩ කරන නීතියට වැඩ කරන පොලිස් නිලධාරියෙක්......

💜️තේහියුන්ග්......

තේහියුන්ග් එහෙමත් නැත්නම් ටේ....ජිමින්ගෙ වයස......මේ වෙනකොට ලෝක ප්‍රසිද්ධ ගායකයෙක්.....

💜️ජන්කූක්........

සෙට් එකෙ බාලයා....වයස අවුරුදු 22.....ජොබ් එකක් නැති නිසා නම්ජුන්ගෙ කම්පැනි එකෙ වැඩ......

ඊට පස්සෙ නසරානි කෙල්ලො හතරදෙනා......

ඊට පස්සෙ නසරානි කෙල්ලො හතරදෙනා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

❤️ටියා........

සෙට් එකෙ වැඩිමලා......අවුරුදු 19...... ටියාගේ එක කුස නූපන් නංගිලා තුන්දෙනා නිසා ටියාට කවදාවත් මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න බෑ.....

❤️රූබි..........

අවුරුදු 18යි.....දෙවියො මෙයා මවද්දී Dirty mind එක ඕනවටත් වඩා දිලා....කතා කරලා වැඩක් නෑ සම්පූර්ණයෙන්ම වල් වැදී ඇත......කොල්ලොන්ට පැනි හැලීම කලාවක් නම් රූබි කියන්නෙ එකෙ පිකාසෝ.......😁

❤️නිනී........

රූබිගේ සෝල්මෙට්....වයස අවුරුදු 18... ටිකක් විතර සීරියස් මූඩ්.....එහෙම කියන්නත් බෑ අනිත් තුන්දෙනා එක්ක එකතු වුනාම අමු පිස්සා.....නින්ද තමන්ගෙ ජිවිතේ තියන වටිනම දේ කියලා හිතන් ඉන්න නිදි කුමාරියක්.....

❤️ශේහා.........

සෙට් එකෙ බාලයා.....වයස අවුරුදු 17....කෙලින්ම මැර සීන් එකේ ඉන්නෙ....ශෙහා කිසිම දෙයකට බය නෑ...කොටින්ම ශෙහා තමා අක්කලා තුන්දෙනා බලාගන්නෙ.....

මෙයාලා ගැන වැඩි විස්තර ඕන නෑ ඔය ඇති....කතාවෙන් වැඩි විස්තර බලමු.....

මේ කතාව ලිවෙ මගේ සූකිලි බෝල නංගිලා තුන්දෙනා වෙනුවෙන්......සූකිලි බෝල කිවට මුන් තුන්දෙනා සුකිලි නෑ......😐

JungTenuKook

Nipunigamage

BTSFiYoNa

එහෙනම් මගෙ අලුත් කතාවත් කියවලා බලලා අදහස් දක්වන්න...

Nam_Dinu_Joon

Annoying girls and seven boys (Completed)Donde viven las historias. Descúbrelo ahora