මින්සු ඔන්නි ☺️

834 143 165
                                    

📲 ටියා ඔයා කොහෙද ඉන්නෙ......

ගෙදර බං ඉන්නෙ.....

📲අපි තුන්දෙනා දැන් එනවා ගමනක් යන්න..ලෑස්ති වෙයම්....

යකො මෙ වෙලාවෙ රෑ එකොලහටත් ලගයි...

📲මෙ වෙලාවෙ තමා යන්න ඕන
වරෙන්....

හැල්මොනිට හාල් ගරන්න මේ වෙලාවෙ කොහොමද ගෙදරින් එන්නෙ ඔම්මා මගෙ හතර හන්දි ගලවයි......

📲ඇයි ඔයිට කලින් මහ රෑ අපි
එක්ක රවුම්
ගහන්න ඔම්මාගෙන් අවසර අරන්ද ආවෙ.....

දැන් මං හැදිලා ඉන්නෙ.....

📲අනෙහ් මෙ කුනුහර්ප නාහා ජනෙලෙන් පැනලා වරෙන් අපි ඉන්නම් තාප්පෙ ලග.....

තොපි මට හැදෙන්න දෙන්නම නැද්ද කියපන්කො......

📲පස්සෙ හැදියන් දැන් වරෙන් මගුලක් නොකර...

ඉදපන් රෙද්ද....

හොද නින්දක් දාන්න කියලා හිතාගෙන ඇදට වැටුන ටියාට රූබිගෙන් කෝල් එකක් ආපු නිසා ආපහු නැගිටින්න වුනා...

මුන් මේ මහ රෑ මොන අටමගලක යන්නද දන්නෑ හදන්නෙ...මුලු දවසම අර කෙල්ලව හොයනවා පන යනකල්...නිදාගන්න වෙලාව විතරයි නිදහසෙ ඉන්න තියෙන්නෙ...මුන් මට ඒ ටික වෙලාවෙ ඉන්න දෙන්නෙත් නෑ වදකාරියො ටික.......🤧🤧🤧

ටියා එයාගෙ ආදරනීය නංගිලා තුන්දෙනාට බැන බැන පල්ලෙහාට ගියෙ ඔම්මා මොකද කරන්නෙ කියලා බලන්න...ටියා යනකොට ඔම්මා කෑම මෙසෙ අස් කර කර හිටපු නිසා ටියා ගිහින් කෑම මෙසෙ පුටුවකින් වාඩි වුනා...

" ඔම්මා මං නිදාගන්නවා..අනෙ රෑට ඇවිත් කරදර කරන්න එපා ඈ..මං දොර ඇතුලෙන් ලොක් කරන් ඉන්නෙ...අර පොඩි එකාට කියන්න මහ රෑ වදයක් වෙන්න එපා කියලා...දොරනම් අරින්නෑ ලොකෙ පේරලුනත්........."

" හරි හරි ලමයො ගිහින් නිදාගන්න...හෙට නිවාඩු දවසනෙ ඕන තරම් වෙලාවක් නිදාගන්න අපි එන්නෑ ඔයාට කරදර කරන්න......"

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now