බිදුනු හදවත් 💔

838 144 171
                                    

හෙලො ඔන්නි ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද.....

📞අනේ නෑ ටියා මං නිකම් කතා කරෙ...මට ඔයාලව බලන්න ඕන....

එත් ඔන්නි මං එදා කිවානෙ අපිට ආපහු හම්බවෙන්න බෑ කියලා...

📞අනෙ ටියා ප්ලීස් මේ අන්තිම පාර...මට ඔයාලට හරියට තෑන්ක්ස් කරන්නවත් බැරි වුනානෙ....

එහෙම ඕන නෑ ඔන්නි...අපිට මෙහෙම ඉන්න දෙන්න ප්ලීස්....

📞නෑ ටියා ප්ලීස් මට එක අවස්තාවක් දෙන්න ප්ලීස්.....

ඔන්නි හරි ඔයා කියන නිසා හම්බවෙමු.....

📞ඔයාට ගොඩාක් තෑන්ක්ස් ටියා...අද රෑට අපි එලියට යමුද.....

රෑට....හරි..ඒ කියන්නෙ අදත් තාප්ප දිගෙ බඩ ගාන්න වෙනවා මට...

📞ඔයාට ඕවා පුරුදුයි නේ ඉතිම්...

මින්සු උදේම ටියාට කොල් කරෙ හිතෙ පොඩි ප්ලෑන් එකක් හිතෙ තියාගෙන...මින්සුට ඕන වුනා තව එක පාරක් කොල්ලො ටිකයි කෙල්ලො හතර දෙනයි මුන ගස්සන්න...අන්න ඒ නිසාම එයා ටියාට කෝල් කරලා එලියට යමු කියලා බොරුවක් කිවෙ...මින්සු කොල්ලො ටිකටත් බොරුවක් කියලා එයාලා හත්දෙනාවත් කොහොමහරි රෑට එලියට එක්කන් යන්න ලෑස්ති කරගත්තා..
.
.
.
.
.
.
.
.

" ආහ් ටියා තමුසෙට ශුවර්ද අපි අද මින්සු ඔන්නි හම්බවෙන්න යන්න ඕන බව....."

රූබි දෙවනි පාරටත් ටියාගෙන් ඇහුවෙ ටියා මීට කලින් කිවෙ ආපහු මින්සුව හම්බවෙන්න ඕන නෑ කියලා...එත් ටියාම මින්සුව හම්බවෙන්න යමු කිවාම රූබිට වගේම අනිත් දෙන්නටත් ටිකක් පුදුම හිතුනා.....

" මෙ අන්තිම පාර....මින්සු ඔන්නිට අපිව හම්බවෙන්න ඕන කිවාම මට බෑ කියන්න හිත දුන්නෙ නෑ බං......"

ටියා කිවෙ කටත් ඇබුල් කරගෙන....

" හරි හරි දැන් කීයටද යන්නෙ..."

නිනී ඇහුවෙ එයාගෙ අතෙ තියන ඔරලොසුව දිහා බලන්....

" ඔන්නි කිවෙ රෑට එලියට යමු කියලා...."

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now