එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් 😑

913 132 109
                                    

ටියා නිනී වගේම ශෙහා හිටියේ සාලේ සෝෆා එකෙ වාඩි වෙලා ඊයෙ එයාලා දැකපු  ඒ කෙල්ල ගැන කතා කර කර....

" ආහ් නිනී....."

" ම්ම්......"

" උබ හිතන්නෙ ඒ කවුරු වෙන්න ඇතිද......"

" අනෙ මන්දා බං......"

" ටියා උබටත් මොකුත් හිතෙන්නෙ නැද්ද......"

" ම්ම් මට හිතෙනවා ඔප්පලාගෙ සහෝදරියක් වෙන්න ඇති කියලා..."

" එහෙම වෙන්න පුලුවන්ද......"

" ඔව් පුලුවන්......"

කෙල්ලො තුන්දෙනා කතා කර කර ඉන්නකොට උඩ තට්ටුවෙ ඉදන් දුවගෙන ආවෙ රූබි....

" අත් උස්සනවලා....."

රූබි එක කිවෙ නිකම් නෙවෙ අතේ තුවක්කුවක් තියාගෙන ඒ තුවක්කුව ටියා ශෙහා නිනී තුන්දෙනාගෙ පැත්තට දික් කරන්...රූබි කියනවත් එක්කම කෙල්ලො තුන්දෙනා ඉදගෙන හිටපු තැනින් නැගිටලා එයාලගෙ අත් උඩට උස්සගත්තා....

" මා සොලා ටෝ මොකද්ද ඔය කරන්නෙ........"

නිනී ඇහුවෙ වෙව්ල වෙව්ල....

" මං උබලගෙන් පලි ගන්ම යන්නෙ...."

රූබි කට කොනින් හිනා වෙන ගමන් කීවා....

" පලි ගන්න......ආහ් ඒ මොකටද..අපි ඔයාට කරපු වරද මොකද්ද බං....."

ශෙහා නම් බය නෑ එත් රූබිව ශුවර් නැති නිසා ශේහා එහෙම ඇහුවා...

" උබලා මට නොකලෙ මොනවද කියපන්....එක මා සොලා ටෝ වෙන උන් එක්ක හුරතල් වෙනවා....දෙක ටියා තෝ බැලුවොත් මගෙ නම්බුව කනවා පුලුවන් හැම වෙලාවම.....අනික ශේහා ටෝ මං කොච්චර එපා කිවත් ඉංග්‍රීසයෙන් කතා කරනවා....හරි දැන් මැරෙන්න ලෑස්ති වෙයල්ලා...අවසන් කැමැත්තක් තියනම් කියපල්ලා......"

රූබි කිවෙ තුවක්කුව කෙල්ලො තුන්දෙනගෙ පැත්තට මාරුවෙන් මාරුවට දික් කරන ගමන්....

" රූබියා අහපන් බං මට තවම හරියට ජින්ගෙ ලස්සනවත් බලාගන්න බැරි වුනා බං....

ටියා කිවෙ රූබි දිහා බලන ගමන්...

" නොදකින් තෝ නම්...මැරෙන්න ලං වෙලා ඉන්නකොටත් ජිනෙක් ගැන කතා කරනවා සුනකයා......"

Annoying girls and seven boys (Completed)Where stories live. Discover now