A/N

5.4K 484 7
                                    

VOLCANO_🌋



"පෙට්..."

"ඇයි ඔයා මට පෙට් කියන්නේ?"

"ඔයා මගේ සුරතලා වගේ මගේ තනියට මගේ ළඟ ඉන්න නිසා"

"මිනිස්සු තමන්ගෙ සුරතලාට ආදරෙයි. එතකොට ඔයා මට?"

"......."





"මගේ වීනස් ඔයා මගේ අහසෙ පායපු ලස්සනම තරුව"

"ඔයා මට ආදරේ නැද්ද ටේහ්‍යුන්ගි?"


"මගේ වීනස් ඔයා තමයි මගේ අහසෙ පායපු එකම තරුව"



"I love you till the end"

"My love will never end"






















මේ මගේ පලවෙනි taekook කතාව.. කියවලා අඩුපාඩු කියන්න..

Oreo_Bambi🎈

Oreo_Bambi🎈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
VOLCANO✔️Where stories live. Discover now