° Page 04 ° - ° PJM

1K 314 0
                                    


●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුංචි කුමාරිව එයාගෙ තාත්තට ගොඩාක් මග ඇරුනා..මොකද එයාට ගොඩක් වැඩ තිබුනා..පුංචි කුමාරිව අමතක වෙන්න තරම්..

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"අප්පා..ඔයා අදත් එන්නෙ නැද්ද....?

ජිමින් එයාගෙ ඩයරි එක වහලා දාන ගමන් ඇඳේ පෙරලුණා..එයාගෙ අප්පා එයාව දාලා ඇමෙරිකා ගිහින් දැන් ටික දවසක් වුන නිසා එයාට අප්පාව ගොඩාක් මතක් වුනා..ජිමින් සැරින් සැරේ එයාට කතා කරන්න පුරුදු වුනා..

"මගෙ පුංචි ජිමිනීට අප්පා නැතුව පාළුයිද ගොඩක්..?"

මිස්ටර් පාක් හිනා වෙවී එයාගෙ ෆයිල් වල වැඩ බැලුවා..එයාට කෝල් එකේ නිදහසේ ජිමින්ට කතා කරන්නත් බැරි තරම් වැඩ...

"මේ බලන්න..මේවා මීට වඩා මට ශුවර් වෙන්න ඕනි..ඔයාට තේරෙන් නැද්ද මට ගොඩක් වටිනවා මේක....මගෙ ජීවිතේ ම තමයි මේ...මගෙ වටිනාම දේ මේක...තේරුම් ගන්නවා..!!"

මිස්ටර් පාක් අතේ තිබුන ඩොකියුමන්ට් මේසෙ ගගහා කෑ ගැහුවෙ ජිමින් තාම ලයින් එකේ කියන එකවත් ගාණකට නැතුව....

ජිමින් එයාගෙ ෆෝන් එක කට් කරලා දාලා ලොකු හුස්මක් යැව්වා..

අප්පට වටින ම දේ..එයාගෙ බිස්නස්...

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now