° Page 13 ° - ° PJM

982 305 19
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුංචි කුමාරිකාව වනාන්තර මැද්දෙන් ඇවිදන් ගියා..එයා නතර වුනේ ලොකු මාලිගාවක් ලඟ...එයා උද්‍යානයෙ ඇවිදන් ගියා..ඒ මාලිගාවෙ උද්‍යානය රතු රෝස වත්තක්...පුංචි කුමාරි සතුටින් ඒ මල් ඇල්ලුවා...

එයා මාලිගාවට දොරත් ඇරන් ගිහාම ලොකු විසිත්ත කාමරයකට ආවෙ...එතන දැක්කම පුංචි කුමාරි බය වුනා..

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●
          

ජිමින් ගිය කා එක ලොකු ගේට්ස් තියන මැන්ශන් එකක් ඉස්සරහ නැවැත්තුවා.ඊලගට ඒක ඔටෝ ඕපන් වෙද්දි කා එක ඇතුළට ගත්තාම  ආයෙමත් ඒ යෝධ ගේට්ස් වැහිලා ගියා.ජිමින්ට හිතුනෙ එයාව ඇතුළෙ හිර වුනා කියලා..

ඊලගට කා එක ගිහින් දොර ඉස්සරහ ම නැවැත්තුවා.ජිමින් ඒකෙන් හෙමීට බැස්සම කා එක යන්න ගියා..ඒ දොරත්  සෙන්සර් එකකින් ඔටෝ ඕපන් වුනා..ජිමින් හෙමීට ඇතුළට එයාගෙ චූටි අඩි තිබ්බා.

ජිමින්ට දැන් තමයි ගොඩක්ම බය හිතුනෙ..එයාට එයාගෙ අප්පා මතක් වුනා.එයා දන්නෙ නෑ එයා මේ කරන දේ හරිද කියලා...

මූණක් නැති රාක්ෂයා ලොකු නපුරෙක්වත්ද...ඔව් ඉතිං එයාට රාක්‍ෂයා කියන්නෙ ආදරේට වෙන්න බෑනේ...

ජිමින් ඔළුවත් ඇල කරන් කල්පනා කලා..එයා හෙමීට වටපිට බල බලා ඇතුළට ගියා..ජිමින් දන්නෙ නැති වුනාට රාක්‍ෂයා ජිමින්ගෙ හැම පුංචි හැසිරීමක්ම බලන් හිටියා...

ජිමින් ලිවින් රූම් එකට ඇවිත් ඇස් ලොකු කරන් බලන් හිටියා...එයාට බය හිතුනා..ඒ හැම තැනම තිබුනෙ සත්ව හම්,  ඔළු , අං වගේ දේවල් වලින් කරපු නිර්මාණ...

ජිමින් සත්තුන්ට ගොඩක් ආදරෙයි....එයාගෙ ඇස් වල කදුලු පිරුනා...ඊළඟට එයා මිමිණුවෙ....

ඇත්තටම එයා රාක්‍ෂයෙක්.....

●●●

_____________________________________

ළමයි....I'm really sorry..🥺

I don't think this story will end soon.
ඇත්තටම තාම කතාව පටන් අරන්වත් නෑ...😐

So......
මං දන්නෑ තව කීයක් pages ඉස්සරහට ලියයි ද කියලා..

ඔයාලා මාත් එක්කම ඉන්නවා නේද..🥺❤

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now