° Page 48 ° - ° PJM

811 273 51
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

කුමරිය හැඬුම් අතරින්ම රාක්‍ෂයාව සිප ගත්තේ හදවත අසාමාන්‍ය ලෙස ගැහෙද්දි......

ඒ සමගම රාක්‍ෂයාගෙ මද සෙළවීමක් වුනා..පුංචි කුමරිය පුදුමෙන් ඇස් ලොකු කරන් බලන් හිටියා....
එක වරම බිම සිටි රාක්‍ෂයාව ලොකු දිළිසීමක් එක්ක නොපෙනී යද්දි කුමරිය ඒක දරා ගන්න බැරුව ඇස් තද කරලා පියා ගත්තෙ අතින් ඇස් ආවරණය කර ගනිමින්..

නමත් ඇය ඇස් අරින විටත් ඇය ඉස්සරහ කඩවසම් කුමාරයෙක් සිටන් සිටියා....

"මාත් ආදරෙයි මගේ බියුටි..."

ඔහු ඇයව තම තුරුළට ගත්තා...කුමරිය සතුටින් සිනාසුනා.

එයාලා සතුටින් ජීවත් වුනා....

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●


ජේකේ හිටියෙ ඔක්සිජන් මාස්ක් එකෙන් අමාරුවෙන් හුස්ම ගන්න ගමන්..ජිමින් එයා ළඟට වීදුරු දොත් ඇරන් වේගෙන් දුවගෙන ආවා...

උදේ හිරු රැස් ඒ රූම් එකේ ජනේලෙන් ජේකේගෙ ඇඟට වැටිලා දිළිසෙනවා...හිම දියවෙන්න පටන් අරන් දැන්..ඊළඟ ඍතුව ලබන්නන් පටන් අරන්.....

ජිමින් දන්නවා ජේකේගෙ ඔක්සිජන් මාස්ක් එක අයින් කරන එක දරුණු දෙයක්.එයා හුස්ම හොයා ගන්නෙ ඒකෙන්..ජේකේ ජීවත් වෙන්නෙ ඒකෙන්.ඒත්...........

'මං කිස් කලාම එයාට සිහිය එයි..! ඔව් ඒම වෙයි....! '

ජිමින් එයාගෙ ඇඟිලි තුඩු හෙමීට ජේකේගෙ ඔක්සිජන් මාස්ක් එකට අරන් ගියා..එයාගෙ චූටි ඇඟිලි තුඩු වලින් ඒක ජේකේගෙන් අයින් කරන්න යද්දිම එතන තිබුන ස්ක්‍රීන් එකේ ECG රටාව වෙනස් වෙන්න ගත්තා..එයා වේගෙන් හුස්ම හොයන්න ගත්තා..

ඒත් ජිමින් ඒක ජේකේගෙන් ගලවලා පහතට දැම්මා..ECG එක වේගෙන් යනවා. ලොකු ප්‍රේෂර් එකකින් ජේකේ දඟලනවා ඇස් පියාන සිහිය නැතුව..

ජිමින් අඬන අතරෙම ජේකේගෙ තොල් වලට පහත් වුනා... එයා මැළවිලා තියන සුදු රෝස තොල් පෙති ජිමින්ගෙ ලා රොස පාට තොල් වලින් සිප ගන්න පටන් ගත්තා...

'දැන් සිහිය එන්න ඕනි...ඇයි ජේකේ ඇස් අරින් නැත්තෙ..? ජේකේ ඇස් අරින්න.....'.

ජිමින්ගෙ හිත කෑ ගහනවා..ඒත් එයා දිගටම ජේකේගෙ තොල් පෙති තදින් සිප ගත්තා..ඒත් ඒකෙන් ජේකේගෙ හුස්ම අමාරුවෙන් හරි ගත්ත එකත් නැති වුනා....එයා වේදනාවෙන් ඇඹරුනා...ඒත් ජිමින් නවත්තන් නෑ.

"ජේ...ජේකේ ඇස් අරින්න....මං..මං ජිමින්...මං ඔයාට ආදරෙයි...ඔයාට දැන් සිහිය එන්න ඕනි නේ..ද .....? "

ජිමින් ජේකේගෙ මුළු මූණෙම හාදු තිය තියා කෑ ගැහුවා.එයා ආයෙත් ජේකේගෙ තොල් සිප ගත්තා...

ජේකේගෙ හාට් බීට් එක පහල යනවා..එයාට මේ වෙලාවෙ ඕනි හුස්ම....ඇයි ජිමින් මෙහෙම හැසිරෙන්නෙ.....?













ටේ ජිමින්ව ඇදලා අරන් හයියෙන් ඒ රෝස කම්මුල් රතු වෙන්නම ගැහුවා.

ජිමින් ඒත් ජේකේ දිහා බොඳ වුන ඇස් වලින් බලන් හිටියා...එයාගෙ වටේම පරිසරය කළුවර වෙද්දි එයාට එක දෙයක් දෝංකාර දි දි ඇහුනා.......

"ජිමින් අයින් වෙනවා ඔතනින්...! ඔය මනුස්සයාව මරන්නද හදන්නෙ....?
තේරුම් ගන්නවා !!

ජීවිතේ කියන්නෙ සුරංගනා කතාවක් නෙවෙයි....!!!
































ජීවිතේ කියන්නෙ සුරංගනා කතාවක් නෙවෙයි....!!!

































ජීවිතේ කියන්නෙ සුරංගනා කතාවක් නෙවෙයි....!!!














































ජීවිතේ කියන්නෙ සුරංගනා කතාවක් නෙවෙයි....!!!






































' ඇත්තටම ජීවිතේ කියන්නෙ සුරංගනා කතාවක් නෙවෙයිද...? '





●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now