සතර වන දිගහැරුම🌹

14 5 3
                                    


🐨" excuse me miss දැන් ටිකකට කලින් accident එකක් වෙලා මේ hospital එකට ගෙනාපු patient ?"
👩‍🔬"jeon jung kookshi නෙද "
🐨"ඔව් මිස්"
👩‍🔬" room number 122 "
කොල්ලෝ ටික ගිහින් නැවතුනේ කුකි ඉන්න කාමරේ දොර ඉස්සරා. කොල්ලෝ ටික ඇතුලට යනකොටත් කූකීට සිහිය ඇවිත් තිබුනේ. හියුන්ලා ටික දැකපු ගමන් එයාගේ සුපුරුදු බනී හිනාවෙන්ම හිනාවුනා. ජිමිනුයි ටේයි දෙන්නා අඩලම ඇසුත් රතු වෙලා. යුන්ගි ජිමිනගේ පිටට තට්ටුවක් දැම්මේ ඇඩුවා ඇති කියනවා වගේ. ජි හියුන් බනීගේ අත අතහැරියෙම නැ. ජින් කාමරේ නිහඬ බව බිදිමින් කතා කලා.
🐑" ටේ ජිමිනා ඔය දෙන්නම දැන් අඩන එක නවත්තන්න. ඔහොම අඩලා හරියන්නැනේ. අපි මේක හොයන්න ඔනේ. කුකීව ගෙනාපු කෙනාවත් හොයාගන්න ඔනේ. කූකී ඔයාට මතකද මොනාද උනේ කියලා "
🐇" ෆැන්ස්ලා ටිකක් මාව අදුරගන මාව ෆලෝ කලා. මං ටිකක් වේගෙන් ගියා කොහොමහරි බයික් එක කනුවක ගිහිල්ලා වැදුනා විතරයි මං දන්නේ."
🐨" ඔයාව මෙහෙට ගෙනාපු කෙනා?"
🐇" Doctor කිව්ව විදිහට ඒ ගැනු කෙනෙක් , මාව අරන් ඇවිල්ලා මට ලේත් දීලා තමයි ගිහින් තියෙන්නේ "

🐑"නාම් ජුනා අපි මේ ගර්ල් ව කොහොමහරි හොයාගන්න ඔනේ."
🐨" ඔව් ජින් හියුන් අපි එයාව හම්බෙලා තැන්ක් කරන්න ඔනෙ "
🐱"මං එක ගැන හොයලා බලන්නම් හියුන් "
🐿️"මොනවා කරන්නත් ඉස්සෙල්ලා කූකී සනීප වෙලා ගෙදර එන්න ඔනෙ."
🐯"ඒක ඇත්ත කොච්චර කල් ඉන්න වෙයිද hospital එකේ"
එහෙම කියලා ටේ ආපහු අඩන්න ගත්තා.
🐨"මං ගිහිල්ලා Doctor ව හම්බෙලා එන්නම්. සමහර විට අර ගර්ල් ගැනත් අහන්න පුලුවන් වෙයි."
නාම් ජූන් එහෙම කියලා ගියේ කුකිගේ doctorව හම්බෙලා විස්තර දැනගන්න.

🐨"excuse me doctor may i coming "
👩‍⚕‍"yes , passe sit "
🐨"doctor කූකීට දැන් කොහොමද "
👩‍⚕‍"ජන් කුක්ශී හිටපු තත්වේ විදියට දැන් ගොඩක් හොදයි.වෙලාවට ගෙනාපු නිසා අපිට ජන් කුක්ශීව බේරගන්න පුලුවන් උනා ජන් කුක්ශීට blood donet කලෙත් ගෙනාපු කෙනාමයි. ජන් කුක්ශීට රෙස්ට් කරන්න තමයි දැන් තියෙන්නේ. ඔලුවෙ වේදනාව අඩු වෙන්න painkiller එකක් දීලා තියනවා තුවාලෙට බෙහෙත් වෙනම දීලා තියනවා ඒ ටික අරන් දෙන්න."
🐨"එතකොට doctor discharge කරන්නේ?"
👩‍⚕‍"තුවාලේ වේලූනාම discharge කරන්න පුලුවන් සතියක්වත් ඉන්න වෙයි. තුවාලේ මැහුම් ගලවන්න වෙනම දවසක එන්න වෙයි."
🐨"ok doctor thank u "
'''''''''''''''''''''''''''''
🐑"doctor මොනාද කිව්වේ?"
🐨" කූකීට තියෙන්නේ රෙස්ට් කරන්න බෙහෙත් වගයක් දීලා තියනවා ඒ ටික ගන්න කිව්වා. epartment එකට යන්න වෙන්නේ සතියක්වත් ඉදලා තමයි තුවාලේ වේලෙනකන් ඉන්න වෙනවා."
කොල්ලෝ ටික සෝපා එකේ එක පේළියට ඉදගන නිදි. කුකී ඉතින් හැමෝගෙම පොඩි මල්ලිනෙ එක්කෙනෙක්වත් යන්න තියා හිතුවේවත් නැ. කුකීටත් එහෙමම නින්ද ගිහිල්ලා. කවදත් උදෙන්ම නැගිටින ජින් හියුන් අදත් උදෙන්ම නැගිටලා. එයාගේ සුපුරුදු පරිදි එයාගේ ලස්සන රැප් එක කියන්න ගත්තා.
🐑" නාම් ජුනා ගුඩ් මෝනින් "
නාම් ජුන් භාගෙට ඇහැරිලා හිටියේ.
🐨"ගුඩ් මෝනින් හියුන් "
🐑" යුන්ගි හොබා මගේ යකා අවුස්සන්නේ නැතුව දෙන්නම නැගිටිනවා. මේ අනිත් ඩබල ඒයි ජිමිනා නැගිටිනවා මේ ☹️මේ රැ තිස්සේ කියවලා කියවලා පාන්දර නිදාගත්තාම මෙහෙම තමයි නැගිටිනවා දෙන්නම හුම්ම්ම්.
🐯"ජින් හියුන් ඔයා අපිව විතරක් ඇහැරවන්නේ ඇයි අර සැපට ඇදේ ඉන්න කුකීවත් ඇහැරවන්නකෝ."
🐑"ඔන් කිව්වා ගොන් කතාවක් මනුස්සයෝ කුකී රෙස්‍ට් කරන්න ඔනෙ."
🐯"හරි හරි මං දන්නවා නිකන් කිව්වේ"
එහෙම කියලා ටේ හිනාවුන විදියට ජින් හියුන්ටත් හිනා.
----------------------------------------
අද ටිකක් වේලාස්සන ඇහැරුනා. ටික වෙලාවක් වීදුරු බිතියෙන් එහා පේන සෝල් නගරේ දිහා බලන් හිටියා.අදත් වෙනදා වගේමයි. කුඹි රැල වගේ දුවන වාහන එක පේළියට ,මතකය අවදි වුන මං මගෙන්ම ප්‍රශ්න කලා එයා සතුටින්ද දැන් එයාට සනීප වෙලා ඇති නේද සිහිය එන්න ඇති නේද මට ආපහු එයාව බලන්න යන්න පුලුවන් වෙයිද මං එයාව එහෙම දාලා ආපු එක හරිද නැ නැ හල්සී ඔයා ඔයාට පුලුවන් හැමදේම එයාට කලා මගේ හිත මගෙන්ම ප්‍රශ්න අහද්දි මං මාව සාධාරණීකරණය කලා විතරයි මං කොහොමද එයා ලග ඉන්නේ අනේ මට ඉන්න තිබුනා නම් අද හවසට ගිහින් බලනවා හැබැයි එතකොට එයාගේ හියුන්ලා දැක්කොත් මං ලොකු හුස්මක් පහළට දාලා වොෂ් එකක් දාගන්න කියලා ගියා. ලෑස්ති වෙලාත් යනනේ කොහොමද කියලා හිත හිත කිචන් එකට ගියේ හල්මෝනී හදලා තියන දෙයක් කටට දාගන එහෙමම වැඩට යන්න කියලා .

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now