දහසය වන දිගහැරුම🌹

8 5 6
                                    

Bantan house එකේ අදත් උදේම ජින් හියුන්ගේ රැප් එක ගානට උච්ච ස්වරස්ථානයන් වල පිහිටලා බාබාලා ටිකව ඇහැරෙව්වා. නිදිමතේ අන්තිමට එන කුකියා ගිහින් ඉදගත්තේ යුන්ගිගේ ලගින්. කන ගමන් සැරෙන් සැරෙ යුන්ගි දිහා බලනවා යුන්ගියා දැක්කා.

🐱"කුකියෝ මොනාහරි ප්‍රශ්නයක්ද "

🐯"මං දන්නවා කුකියගේ ප්‍රශ්නේ මොකක්ද කියලා.....ඔය නූනා ගැන අහන්න හදන්නේ බෝල ඇස් දෙක එහා මෙහා කර කර"

🐑"යුන්ගි අද හල්සිව එක්කන් එනවා ඊට පස්සේ අපිට තියෙන්නේ CCTV චෙක් කරන්න."

🐿️"තව නිව්ස් එකක් තියනවා "

🐥"ඒ මොකක්ද හියුන්"

🐿️"හල්සිගේ බර්ත් ඩේ එක මේ 24 "

🐰"එහෙනන් අපි නූනටත් christmas party එකට invite කරමු."

🐱"හල්සිට කොහොමත් surprise එකක් තියනවා මං ගාව"

🐨"මටයි ජිනීටයිවත් කියනවකෝ මොකක්ද කියලා "

🐥"අහ් ඇයි අපිට කියන්නැද්ද "

🐱"උබලගෙන් එකෙක්ටවත් කියන්නැ. "

🐿️"මටවත් කියන්නැද්ද උබ"

🐱"හ්ම් හුම්.....මං යනවා "

🐿️"ඒ පාර කොහෙද යන්නේ....හල්සිව හවසට එක්කන් එන්න පුලුවන්.... අදවත් ගෙදරට වෙලා ඉන්නවකො"

🐱"බෑ තව ගමනක් තියනවා "

දෙන්නගේ කැගැහිල්ලට ඔක්කොටම හිනා. ජින් හියුන් කියලා තමයි නවත්තගත්තේ.
*****************************************

යුන්ගියා එද්දී මිස්ටර් කිම් යන්න ලෑස්ති වෙනවා. මිස්ටර් කිම්ටත් ආචාර කරලා ඇස් කරකවලා බැලුවේ හල්සිව

🐱"අන්කල් හල්සී ?"

👨"හල්සී උඩ කාමරේ හිටියා "

🐱"අන්කල් මං එහෙනන් ...."

👨"වෙනදටත් ගියේ මගෙන් අහලද....යන්න යන්න"
යුන්ගි අහන්න ගිය ප්‍රශ්නෙට මිස්ටර් කිම් හිනාව තද කරගන හිටියේ. යුන්ගිගේ කම්මුල් රතූඌඌඌ වෙලා කම්මුල් දෙක අත ගගා කාමරේ පැත්තට ගියා.

🐱" ස්ව්ටී මං එන්නද "

🌹"අහ් යුන් එන්න"

හල්සී හිටියේ mirror එක ඉස්සරා mirror එකෙන් පේන එයාගෙම රූපේ බලාගන ලොකු කල්පනාවක. යුන්ගි දොරත් වහගන ඇවිල්ලා mirror එක ඉස්සරා ඉන්න හල්සිගේ කර වටේ අත යවලා උරහිසෙන් නිකට තියාගත්තා.

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now