එකළොස් වන දිගහැරුම🌹

8 5 3
                                    

ද්Yoongi 's POV 😺

Concert එක හොදින් කෙරුනත් යුන්ගි නම් හොදින් හිටියේ නැ. ලාස්ට් කන්සර්ට් එක ඉවර වෙලා ජිමින් ටේකුක් තුන්කට්ටුව බීච් එකට ගියා. නාම්ජුන් ජින් දෙන්නා හොබී එක්ක හොටෙල් එකට යද්දි යුන්ගි ගියේ මාර්කට් එක පැත්තට. කොල්ලා අවේ මනමාල හිනාවක් එක්කමයි. පහුවෙනිදා මහ රැ කොරියාවට ආපු කොල්ලෝ ටික එපාට්මන්ට් එකට යනකොට එක්කෙනෙක්ට තිබුන හදිස්සියට යුන්ගි හිටියේ වෙන තැනක.

🐑"හොබී යුන්ගියා කෝ " යුන්ගියා නැති තැන ජින් ඇහුවේ හොබිගෙන්

🐿️" අහ් හියුන් යුන්ගි හියුන් සෝල් airport එකෙ ඉදලම කිම් company එක පැත්තට ගියා එකෙන් මෙකෙන් මටයි එයාගේ බඩුත් අරන් එන්න උනේ"

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••

යුන්ගි කෙලින්ම airport එකෙ ඉදලා කිම් company එකට ගියේ හල්සීව එයාගේම කරගන්න බලාගන.හරියටම කිව්වොත් යුන්ගි ගියා නෙවෙයි මහ වැස්සේ දිව්වා. ඒත් යුන්ගිට දකින්න හම්බුනේ එයාගේ ජිවිතේ කාලකන්නිම දේ. පාරේ යන කාර් එකක් ඉස්සරාට කවුද මනුස්සයෙක් පැන්නා. ඒ මනුස්සයා හයියෙන් හිනාවෙලා කාර් එකට නගින්න හදනවත් එක්කම ඈතුලෙ හිටිය කෙල්ල එලියට බැහැලා දුවන්න ගත්තා. ඈත තියා බලන් හිටපු යුන්ගිට වෙන්න යන දේ තෙරුනා. ඒකයි ඒ මනුස්සයාට අම්බානට නෙලුවේ.

😾"උබ මොනාද මේ කරන බලු වැඩ මිනිහෝ ?"
🧟"උබ කවුද බන් මගෙන් ප්‍රශ්න කරන්න ? මේක මගේ වැඩක් උබ පැත්තකට වෙලා පාඩුවේ හිටපන් "
😾"උබ කවුද ...... මට ඔහොම කතා කරන්න ? ....... එකී මගේ කෙල්ල උබ මගේ කෙල්ලට එක අතක් තියලා අහුවෙන්න එපා මං උබව එතනම බාවනවා තිරිසනා දැන් මගේ දැහැට නොපෙනි පලයන් යන්න. මොනාද තවත් බලන් ඉන්නේ මගෙන් මැරුම් කන්නද ඔනෙ මෙතනින් පලයන්න්න්න්න්න්න්න්න්න්න්න්.....😡"

😿"හල්සී ඔහොම නවතින්න"
යුන්ගි කොච්චර කිව්වත් හල්සිට ඇහුනේ නැ. කෙල්ල ඔලුව හැරිච්ච අතේ දුවන්න ගත්තා. හල්සිට මහන්සි කෙල්ල දනිස් දෙක අල්ලන් ගහක් යට නතර උනේ ඒ හින්දා. යුන්ගි ලගට ඇවිත් කතා කරනකොටයි කෙල්ල යුන්ගිව අදුරගත්තේ. ඔලුව උස්සලා බැලුවේ හීනයක්ද ඇත්තක්ද කියලා බලන්න. මොකද කෙල්ල හිතුව එයා ලගින් යුන්ගි හිටියා නම් කියලා. කෙල්ල වැහි වතුරට හොදටම තෙමිලා. යුන්ගි කෙල්ලට එයාගේ ජැකට් එක අන්දලා ඔලුව අතගාන්න ගත්තේ කෙල්ලව සන්සුන් කරන්න. කෙල්ල දකින්නේ හිනයක් නෙවෙයි කියලා දැනගත්තාම පිරිමි පපුවට තුරුලු උනේ කදුලු බිදු එක්කමයි. කොච්චර වෙලාවක් කෙල්ල ඉකි ගගා ඇඩුවද කියන්න කෙල්ලවත් දන්නැ. මොකද කෙල්ල හිටියේ ආදරෙන් ගැහෙන හදවතේ රිද්මයට නතු වෙලයි. එක පාරටම යුන්ගි කෙල්ලව උරහිසෙස් තියාගන කකුල් දෙකෙන් අල්ලන් අරන් ගියේ කාර් එක ලගට.

    RED ROSE 🌹                                                                 Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ