දහනව වන දිගහැරුම🌹

16 4 8
                                    

හල්සී වතුරට වැටෙනවත් එක්කම කෙල්ල දැක්කේ යුන්ගියාව. කෙල්ලට වතුරේ යට ඉදලා හුරු නැ. හල්සිට කතා කරන්න ඔනෙ උනත් වෙච්ච දෙයින් එක වචනයක් කියාගන්න බැරි උනා. හල්සිගේ දෙතොලතර හිර වෙලා හිටපු යුන්ගි හල්සිගේ ඇස් අස්සෙම ඉදන් හුස්මක් දුරින් ඈත් උනා.

🌹"will you marry me?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌹"will you marry me?....මොනාද මැට්ටෝ මේ කරන වැඩ?....දැන් එතකොට මේකද මගේ ගිෆ්ට් එක?

හල්සී වතුරේ පාවෙන රෝස පෙති එහා මෙහා යවන ගමන් කිව්වා. හල්සිගේ මේ දග වැඩ ඔක්කොම යුන්ගි බලන් හිටියේ හරිම ආදරණිය විදිහට. යුන්ගි පොකට් එකෙන් ලස්සන රෝස මලක් හැඩැති බොක්ස් එකක් අරන් හල්සිට දුන්නා .
🌹"මොනාද මේ ?" 🐱"ඔයා බලන්නන් "
🌹"මුකුත් නැනේ "

🌹"මොනාද මේ ?"                                                                                                     🐱"ඔයා බලන්නන් "🌹"මුකුත් නැනේ "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුන්ගි තනියම හිනාවෙනවා දැකලා හල්සී හිටියේ මුකුත් හිතාගන්න බැරුව. හල්සිගේ ඇස් වලින් ගිනි පිටවෙන්න ලගයි කියලා දන්න යුන්ගියා පොකට් එකෙන් අරන් හල්සිට දෙන්න අතේ හන්ගගන හිටපු රින්ග් එක පෙන්නුවේ කැමතිද කියලා අහන්න වගේ. හල්සිගේ අත් දෙකම අල්ලන්.

🐱"Will you marry me darling?"

හල්සී කිසිම සද්දේ නැ. යුන්ගියා දිහා බලන් හිටියා විතරයි. යුන්ගි ආපහු ඇහුවා.

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now