Chapter 6 💭

1.7K 419 92
                                    

Call Me Daddy 💰💸

Chapter 6 💭
~ Lycan king ~

යිබෝ කොච්චර gentle විදිහට හැසිරුනාද කියනවා නම් එයා මගෙන් permission නැතුව මාව කිස් කරන්න වත් ට්‍රයි කලේ නෑ... මුලු රෑම ඒ සීතලේ අපේ හැගීම් ඇවිස්සුනත් එයාට ඕන උනේ මගෙ උණුසුමේ ගුලිවෙලා නිදාගන්න විතරයි....

උඩුහිතින් එයාගේ ගතිගුණ ගැන මං සතුටු උනත් මගෙ යටහිතේ ඉන්න Horny Zhanzhan ට ඕන උනේ එයා වගේ Handsome ඩැඩී කෙනෙක්ගෙ ඇගට යටවෙන්න... එහෙම ලගින් තුරුල් වෙලා ගුලිවෙලා සීතලේ ඉද්දි ඇත්තටම එයා කොහොම ඉවසුවද මන්දා....

මට නින්ද ගියෙත් නෑ... ඒත් එයා නම් මගෙ බෙල්ල අස්සේ සනීපෙට හුස්ම ගන්නවා මට දැනෙනවා... එයා පිටකරන උණුසුම් සුසුම් නිසා මගෙ හීතලත් ටික ටික අඩුවෙලා ගියා...

පාන්දර මට නින්ද ගිහින් තියෙද්දි මාව ඇහැරුනේ මගෙ ශීට් එක එහෙ මෙහෙ වෙනවා දැනිලා... මං නිදිමතේම ඇස් පිහ පිහ බලද්දි යිබෝ ඇදේ බාගෙට ඉදගෙන මගෙ දිහා බලාගෙන හිටියා... ඇස් පොඩිකරන මගෙ මූණ දිහා බලන් හිටපු එයා තොල් හීනි කරලා හිනා උනා...

" Zhanzhan නිදාගන්න.... මං දැන් යන්න ඕනෙ..."

එයා කියද්දි මට පුදුමත් හිතුනා... මට හොදටම විශ්වාසයි තාම උදේ 6ට වත් නෑ කියලා... ඒ නිසාද සයිඩ් කබඩ් එක උඩ තිබ්බ මගෙ ෆෝන් එක ගත්ත මං වෙලාව බලද්දි වෙලාව තිබ්බෙ උදේ 4යි කියලා... උදේ 4ට මෙහෙම යන්නේ කවුද? අනික මේ හදිස්සියේ දුවන්න හේතුව මොකක්ද?

"ඇයි මේ වෙලාවේ යන්නේ? මට සැක හිතෙනවා ඔයා ගැන !!..."

මං නෝක්කාඩුවෙන් කිව්වත් මං කිව්වෙ මගෙ හිතට දැනුන දෙයක්... හරියට එයා රෑ 12 ට යන්න ඕන උන සින්ඩරෙල්ලා වගේ.... නැත්තං ‍යිබෝ Wolf , Dragon, Vampire කෙනෙක් වත්ද? එයාලගෙ එහෙම නීති තියනවද දන්නෑ නෙහ්....

" Zhanzhan සැක හිතෙන්නේ ඇයි? මම ඔයාගෙ.."

"ඒකයි සැක..."

මං කිව්වෙ ශීට් එක බෙල්ල ගාවටම ඇදලා ගුලිවෙන ගමන්.... යිබෝ එක ඇහිබැමක් උස්සලා මං දිහා බැලුවා....

"ඇත්තටම Senior Wang ! ඔයා මනුස්සයෙක් නෙවේද? I mean ඔයා ?..."

"ඔව් නෙහ්... මං තමයි Lycan king... මං Wolf කෙනෙක්.... "

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now