Chapter 13 💭

1.5K 406 56
                                    

Call Me Daddy 💰💸
.
.
.
Chapter 13 💭
~Souls Will Never Die ~




බ්‍රේක් එකෙන් පස්සේ ආයෙත් පැය 2ක කම්මැලි ලෙක්චර් එකේ හිටපු හැමෝම බලාගෙන හිටියේ ඉවර වෙලා එලියට දුවන්න ලැබෙන්නෙ කීයටද කියලා... හිටියේ ලේඩි ප්‍රොෆෙසර් කෙනෙක්... එයා හැමෝටම වඩා බෝරින්ග්.. ගොඩක් උන් පෙන්නේ නැති වෙන්න නිදි... Angel නම් ඩෙස්ක් එකේ චිත්‍රත් අදිනවා මං දැක්කා.... මගෙ ෆෝන් එක තිබ්බ note book එක අස්සේ....

📩
~ඔය ඉගෙනගන්න හැටි වෙන්න ඇති.. ~

යිබෝගෙන් මැසේජ් එකක් එද්දි මට දැනුනේ සතුටක්.. හෝල් එකේ ඉදගෙන හිටියට මං හිතින් හිටියේ එයාට තුරුල් වෙලා ඒ පහස විදින ගමන්.... මං බලන් හිටියේ මේක ඉවර වෙලා එයා උදේ පොරොන්දු වුනා වගේ පාර්ක් එක්කන් යන්නම් කිව්ව දේ ගැන....




.

✉️
~ මාර වැඩේ ඉතින්... ඔයාව මතක් වෙනවා නෙහ් ~

📩
~ එහෙනම් නැගිටලා එන්න.. ඔයා එනකන් ගේට් එක ගාවට වෙලා ඉදලා මගෙ ඇස් දෙකත් රිදෙනවා ~

✉️
~ එහෙනම් වෙන කාව හරි හොයාගන්න.. මං එද්දි තව පැයක් යයි ~

📩
~ කන පලාගන්න එපා බබා ! ~



.
යිබෝ ඒක කියන විදිහ පවා මට ඇහෙනවා ඇහෙනවා වගේ.... මට හිනා ගියේ මටත් නොදැනීමයි... මං හිනාවෙද්දි angel මගෙ දිහාවට එබුනා....

"මොකද බන් තනියම හිනාවෙන්නේ ලෙඩක්ද?"

"උබේ ඔය සද්දේ අඩු කරපන් උලමියේ... මැඩම්ට ඇහුනොත් ඉවරයි..."

මං කිව්වත් මේකිට ගානක්වත් නෑ... ඒත් ඒකි එක පාරට අහපු දේ නිසා මාව කන්ෆියුස් උන්ගා බුන්ගා උනා...

"මේ zhan... අපිට පියෝ සයන්ස් උගන්නන්නේ මැඩම් කෙනෙක් ද ඕයි ? "



.
.

Smile in pain බැල්මකින් මං ඒකි දිහා බැලුවේ මේකි මොන ලෝකෙද ඉන්නේ කියලා හිතන ගමන්... වෙනදාටත් එන්නේ මේ ප්‍රොෆෙසර් ම තමා.... මේකි එතකොට කවදාවත් ලෙක්චර් එකක් අහන් ඉදලා නැද්ද?

"උබ බූරුවෙක්ද බන්? "

"මං බූරුවා නම් උබ මීහරකෙක් !! "

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now