Chapter 12 💭

1.7K 425 63
                                    

Call Me Daddy 💰💸
.
.
.
Chapter 12 💭
~ After first Sex Night ~



උදේ නැගිටිද්දි යිබෝ මගෙ පපුවට තුරුල් වෙලා හිටියා.. මං බ්ලැන්කට් එක යටින් බලද්දි දැක්කේ අපි දෙන්නාම ඉන්නේ නිරුවතින් කියලා... එයා ඊයේ රෑ මාව එයාගේ ඇගට යටකර ගනිද්දි මං නැවැත්තුවෙ නෑ... මං දන්නෑ මට ඒක කරන්න හයියක් නැති උනාද මටත් ඒකම ඕන වුනාද කියලා....

Sheng කිව්වා වගේ බොටම් වීමේ ආශ්වාදය මං ලැබුවා... මුලින්ම ඒක වේදනාවක් උනත් යිබෝ මගෙ ඇගට තෙරපෙන හැම මොහොතකම මාව පිස්සුවෙන් වගේ ඉබින නිසා මට අන්තිමට දැනුනේ සනීපයක්.... මගෙ වර්ජිනිටි එක එයා වෙනුවෙන් තෑගි කරපු මං තාමත් මගෙ පපුවට තුරුල් වෙලා ඉන්න එයා දිහා බැලුවා......

"ඩැඩී....."

මං ඒ කන්පෙත්ත දොතොල් තියලා මිමිණුවෙ මොනදේ උනත් මං දැන් එයාගෙම විතරයි කියලා දැනුන නිසා... මට තුරුල් වෙලා පොඩි එකෙක් වගේ ඉන්න යිබෝ යුනිවර්සිටි එකේ සුපර් සීනියර් Prince Charming වගේම ලොකු businessman කෙනෙක්ගෙ සල්ලිකාර පුතෙක්.. වෙලාවකට පාතාලයෙක්.. වෙලාවකට නපුරු දුෂ්ටයෙක්... ඔක්කොම හරි අන්තිමට මං එයාගෙ විතරයි කිය කියා මගෙ පස්සෙන් එන පිස්සෙක්...

"බොබෝ....."

සැපට නිදි එයාගේ ලස්සන කොන්ඩෙ අස්සෙන් ඇගිලිතුඩු යවපු මම ඒ මූණට එබුනේ තවමත් එයා මගෙ පපුවෙ සනීපෙට හුස්ම ගන්න නිසයි... ඒ හිස් මුදුන ඉඹිද්දි ආවේ සල්ලිකාරයෙක්ගෙ ෂැම්පු සුවදක්... මං තවමත් දන්නෑ ඇත්තටම එයාලගෙ පවුලේ විස්තර... මට ඕන උනේ දැන් මුළු ජීවත කාලෙම එයා ඉල්ලන ආදරේ දීලා එයාගේ විතරක්ම වෙන්න.

"මගෙ... යිබෝ...."

"ම්ම්....."

මං ඒ කම්මුලෙන් තොල් තියන්න හදද්දිම එයා ඇස් ඇරලා බැලුවා... අපේ සිව්නෙත් එකට යාවෙද්දි මට ලොකු ලැජ්ජාවක් දැනුන නිසා ඉක්මනට අහක බලාගන්න හැදුවත් එයා සැනිකව මගෙ තොල් වලට පහත් වුනේ එයාගේ නිරුවත් කකුල මගෙ ඇග උඩින් යවන ගමන්... ඒ වෙද්දිත් එයාගෙ සාමාජිකයාගේ උණුසුම මගෙ බඩේ තෙරපුනා... ඒක දැනටමත් අවදිවෙලා.....

" ගුඩ්මෝනින් රෝස බබා... "

"ඩැඩී... ගුඩ්මෝනින්.... ඒත් රෝස? "

Call Me DADDY 💰💸 ✔️Onde histórias criam vida. Descubra agora