Chapter 8 💭

1.7K 426 74
                                    

Call Me Daddy 💰💸

Chapter 8 💭
~ My Lady Bodyguard ~

අපි angel ගෙ ගෙදර ආවේ කැබ් එකකින්... මට මගෙ ඇනෙක්ස් එකෙන් මගෙ ඇදුම් වත් අරන් එන්න සිහියක් තිබ්බෙ නෑ... මං හිටියේ පිස්සු හැදිලා වගේ... දැන් ඉතින් Uni යන එක හීනයක් විතරයි... මං ගියත් හරි එතන ප්‍රශ්නයක් දැම්මා...

ඒත් Wash එකක් දාගෙන Angel ගෙ මමා මට රූම් එකක් ready කරලා දුන්නහම Angel තවම packing කඩලා තිබ්බෙ නැති T shirt එකකුයි Short එකකුයි ඇදගත්තා.... අන්තිමට මං මට දුන්න රූම් එකට වෙලා ඉද්දි රූම් එකේ දොරට තට්ටු කරනවා ඇහුනා...

"එන්න......"

මං කියද්දි දොර ඇරගෙන ඇතුලට ආවේ Angel.. ඒකි ඇවිත් රූම් එකේ තිබ්බ සෝෆා එකේ ඉදගත්තා නෙවේ ඒකෙ පතබෑවුනා කිව්වොත් හරි... වියතක් තරම් දිග කලු ශෝට් එකකට ලොකු Shirt එකක් ඇදගෙන හොල්මනක් වගේ මං දිහා බලාගෙන හිටියා.. මොනවා උනත් එහෙමත් එයා ලස්සනයි...

"Zhan...."

Angel ගෙ ටෝන් එක නම් මට ඇල්ලුවෙ නෑ හැබැයි... එයාගෙ මූණෙ තිබ්බෙ වෙනදා වගේ ජොලි මූඩ් එකක් නෙවේ සීරියස් පාටක්....

"මොකද උනේ?..."

"...."

"ඔයා ඇත්තටම transfer වෙනවද?...."

එයා හිටියේ දුකින්... ඇත්තටම මං ගියොත් එයා වගේ හොද යාලුවෙක් මට නැති වෙනවා... ඒත් එක්කම මගෙ ඇස් වලට මැවි මැවී පෙනුනේ එදා මාව තුරුල් කරන් නිදාගත්ත යිබෝව.... මට ඇඩෙන්න වගේ ආපු නිසා මං ඉක්මනට අහක බලාගත්තා..

"මං ඔයාව බලන්න එන්නම් Angel... දුක් වෙන්න එපා..."

"ය..න්න එ..පා Zhan... අපි Prince Charming ට කියමු... එයා හැමදේම සෙට්ල් කරයි..."

Angel කියද්දි මගෙ කට කොනට නැගුනේ හිනාවක්.. එදා ඔක්කොම සිද්ධ උනාට පස්සෙයි මහලොකු prince charming දුවගෙන ආවේ.. මට එයාට සමාවදීගන්න බැරිතරම් මගෙ හිත මුරණ්ඩු වුනා..

"මං නිසා seniors අතර ප්‍රශ්නයක් උනා.. Senior Wang එයාලා එක්ක සෙට්ල් උනත් අනික් Seniors ලා මට හැමදාම වෛර කරයි.. 1st year එකේ 1st sem එකේම මං ප්‍රශ්නයක් දාගත්තා... මට තවත් මෙහෙ ඉන්න බෑ Angel....."

Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now