Chapter 7 💭

1.7K 423 44
                                    

Call Me Daddy 💰💸

Chapter 7
~ I wanna Give up ~



හතරවටේ හිටපු උන් මීටකලින් කොල්ලෝ දෙන්නෙක් කි කරනවා දැකලා නෑ වගේ කැමරා ඔන් කරන් දගලද්දි senior ගෙ තොල් වල මගෙ තොල් ලාවට ගෑවුනා විතරයි කියලා දැනුන ගමන් මං එයාව මගෙ උපරිම වේගෙන් මගෙන් එහාට තල්ලු කලා....

ක්ෂණිකව උන නිසා Control කරගන්න බැරුව ගිය එයා පිටිපස්සට අඩි දෙකක් තියලා balance එක ගත්තේ බිමට පතබෑවුනොත් ඒක ඊටත් වඩා නෝන්ඩි කියලා දැනිලා...

" Continue Continue මොකද මේ junior ට කේන්ති ගිහින්?? mmm...."

මාව Lecture hall එකෙන් එලියට ඇදන් ආපු එකා කියද්දි මං වටපිට බලන්න ගත්තේ කරගන්න දෙයක් නැතුව... හැමෝම show එකක් බලනවා වගේ අපි දිහා බලන් ඉද්දි popcorn විතරයි අඩු කියලා මට ඒ අස්සේ හිතුනා...

"Oh come on jingyi.... Kiss him again..."

මං අඩියක් පිටිපස්සට තියලා එතනින් දුවන්න විදිහක් හොයද්දි මගෙ පිටිපස්සේ හිටපු එකෙක් මගෙ අත් දෙක තද කරලා අල්ලගත්තේ මට හෙලවෙන්න බැරිවෙන්න......

" This's Harresment.... You can't do it..."

මේක අපයෝජනයක් !! පිරිමි ලමයෙක්ට උනත් රැග් එකක් කියලා මෙහෙම කරන්න පුළුවන් ද?

" We don't care junior... You must do it..."

මට කරන්නම බල කරද්දි මගෙ ඇස් අගට ආවේ කදුලක්... කෝ මට කැමති මහලොකු Prince Chariming? මෙච්චර දෙයක් මෙතන වෙද්දි එයා එයාගේ අන්තප්පුරේ ලලනාවෝ එක්ක හුරතල් වෙනවද?

අර jingyi ද මොකාද කිව්ව එකා හිනාවක් දාලා මගෙ ගාවට අඩිය අඩිය ලංවෙද්දි මං හිතාගත්තා ඌ මගෙ මූණට කිට්ටු උන ගමන් ඔලුවෙන් සොට් එකක් දෙනවා කියලා මූණ සමතලා වෙන්න.....

අර jingyi ද මොකාද කිව්ව එකා හිනාවක් දාලා මගෙ ගාවට අඩිය අඩිය ලංවෙද්දි මං හිතාගත්තා ඌ මගෙ මූණට කිට්ටු උන ගමන් ඔලුවෙන් සොට් එකක් දෙනවා කියලා මූණ සමතලා වෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Call Me DADDY 💰💸 ✔️Where stories live. Discover now