01 ✨️

844 143 28
                                    

🦁තමුසෙට පිස්සුද හලෝ මැරෙන්නද ඕනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁තමුසෙට පිස්සුද හලෝ මැරෙන්නද ඕනි....මී හරකෙක් වගේ පාර පනින්නෙ මං එනවා දැක දැක...උදේ පාන්දර මගේ දවසම කන්නද යන්නෙ...මං නිසා හොඳයි..වෙන කවුරු හරි ආවා නම් මැරිලා මෙලහකටත්...

🐰ඔයා මටද කතා කරන්නෙ.

🦁නැතුව මෙතන වෙන කවුරුත් ඉන්නවද ඕයි..

තමුන්ට තමයි...

🐰ඒත් .....

🦁අයින් වෙනවා දැන්වත් මට යන්න..

Shit දවසම කෑවනෙ මගේ...

වෙනදා වගේම තමන්ගෙ බයික් එකෙන් එන්න පුලුවන් උපරිම වේගෙන් ආව yibo එක පාර නැවතුනේ එයා එනවා දැක දැක පාර පැන්න boy නිසා..

එයාගෙ වයසම වගේ පෙනුමකුයි එයාගෙ uniform එක වගේම එකකුයි ඇදන් හිටිය ඒ boy ට කෑ ගහපු yibo එතනින් යන්න ගියා..ආයම ආපු වේගෙටත් වඩා වේගෙකින්...

.......................................................................................
@Yibo's Class room

🔘අර බලපන් අලුතෙන් ආව එකී උඹ දිහා බලාගෙනම ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘අර බලපන් අලුතෙන් ආව එකී උඹ දිහා බලාගෙනම ඉන්නවා..උඹ එක දවසට ඒකි එක්ක එහෙම මඟුලක් නැටුවෙ නෑනෙ.. යූ බින් yibo ගෙන් එහෙම ඇහුවේ සැක සහිත බැල්මකින් yiboගෙ හිසේ සිට පාදාන්තයටම බලන ගමන්..

  🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed  )Where stories live. Discover now