03 ✨️

513 126 9
                                    

🦁ඔන්න කැස්පි අපි ආවා...
දැන් ඔයාගෙ කටට දාපු ලොක් එක ඇරගන්න ...

මං බයික් එක zhao lii park එක ළඟ නවත්තන ගමන් කිවුවා..පව් සද්ද නෑ..මං සැර උනා වැඩිදත් මන්දා....ඒ වුනාට එයා තව ටිකක් කියව කියව හිටියා නම් අපි දෙන්නට පෙම් කරන්න වෙන්නෙ දිව්‍ය ලෝකෙ තමයි බබා..නෑ අනිවා මම මැරුණම යන්නෙ අපායෙ..ඔයා දිව්‍ය ලෝකෙට වැටෙයි ...ඉතින් එතනම ඉවරනෙ...

ඉතින් එතනම ඉවරනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහොම හරි..මං සැර කරපු එක නිසා ඔයින් ගියා..😒

🦁දැන් බහින්නකො ... මං බයික් එක park කරලා එන්නම් හාද..

මොකුත් නොකියම බැහැලා හෙල්මට් එකත් එයාම ගලවන් නිකම් ඒකෙන් මට දෙන්න හිතෙනවා වගේ බැල්මකුත් දාගෙනම මගේ අතට දුන්නා..🙂

🦁මං ගිහින් එනකම් මෙතනම ඉන්න ඕනි හරිද..විනාඩියෙන් එනවා මම..අතුරුදහන් වෙන්නෙ එහෙම නෑ හරිනෙ..ගිය පාර වගේ..

සද්ද නෑ..

🦁කෝ හා කියන්න..

එයා අතත් කටට තියලා මොකක්ද කියනවා..ඇඟිලි වලින් කට පෙන්න පෙන්න..

මොකක්ද ඒ..

ආ ආ අන්තිමට තේරුනා මං හිතන්නෙ මට...

එයාගෙ කටට ලොක් එකක් දාන්නෙ ඉන්නෙ..

හුරතල් අප්පා ...එයා කියන දේ තේරෙන් නැති වෙද්දි අඩියත් පොලොවෙ ගගහා ඒක කිවුව විදිහ ..

මං තව ටිකක් අවුස්සන්න හිතා ගත්තා..

🦁මොකක්ද හලෝ කියන්නෙ..කියන දෙයක් තේරෙන්න කියනවකො....

මොකක් ඔයා දත් මැද්දෙ නෑ

ආ ඒක නෙමෙයිද එහෙනම්..

  🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed  )Where stories live. Discover now