Yibo's POV
කැස්පියි මායි හිටියෙ Hospitl එකේ නිදහස් තැනක තිබුණ bench එකක වාඩිවෙලා...
එයාට ලොකු කතාවක් කියන්න තියනවා කියලා මාව මෙතනට ඇදගෙන ආවත් එයා ඒ කියපු කතාවෙ කිසිම දෙයක් පිලිගන්න මට බෑ...
මගේ කැස්පිගෙ ඔලුව කොහේ හරි වැදිලද මන්දා...
මහ විකාරයක් එයා කියෙව්වෙ...
🦁ඔයා ඔය කියන්නෙ....
🐰ඔව් බෝ බෝ...මම මැරුණු කෙනෙක්....
🦁වාහ් කැස්පි ... බොරු කරන එක නවත්තන්න...මං විහිළු කරන මූඩ් එකක නෙමෙයි ඉන්නෙ..
මං හිනා වෙවීම එයා දිහා බලාගෙන කිවුවා... වෙනදට විහිළුවක් කරලා ඒකට මට හිනා යද්දි එයත් වීරයා වගේ ආඩම්බරෙන් හිනා උනත් අද කැස්පි කරේ හිනා වෙන මගේ දිහා ඒක විහිළුවක් නෙමෙයි කියන බැල්මක් දාන් හිටපු එක..
🐰බොරු නෙමෙයි ... ඇත්ත...
ඇත්තටම එතකොට මගේ කැස්පි .... නෑ බොරුු... එයා මෙි බොරුවක් කරනවා ඇත්තෙ....ඒත් ඒ දේවල් ඇත්ත නම් ... මගේ් කැස්පි ...
🦁නෑ... ඒක එහෙම නෙමෙයි නේ... ආහ් ...
මං බයෙන් වගේ එයාගේ පුංචි උරහිස් මගේ අත් වලින් මිරිකන් ඇහුවෙ ඒක එහෙම නෙමෙයි කියලා එයාගෙන් අහගන්න ඕනි නිසා...
🦁ඔයත් මම වගේම කොමා එහෙක ඉන්නෙ...එහෙමනෙ...
කැස්පි ... ඔයා ඔය හදන්නෙ මාව බය කරන්නද ආහ්..
ඔය වගේ දේකින් මාව බය කරන්න හිතනවා නම් ඔයා පව් බබා..
YOU ARE READING
🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed )
Fanfictionමේ ලෝකෙ ඕනි තරම් ආදර කතා ඇති එකට හිනා වෙනවට වඩා කරේම එකට තුරුල් වෙලා අඩපු එක උනු... අපේ කතාවත් ඒ වගේ... ඒත් වැදගත්ම දේ අපි එකට ඉදන් හිනා නොවුනා කියන දේ නෙමෙයි... අපි අඬද්දිවත් අපිව තනි නොකරපු එක... ඇඩුවත් හිනා උනත් එතන ඉන්නෙ එයයි මමයි විතරක්ම වෙද්දි...