40✨️ [End] 520 all 💚❤️🤗

609 105 80
                                    

No ones POV

@America luxuary hotel

වසර දෙකකට පසු...

........marry කරලා අවුරුදු දෙකකට පස්සෙ yibo එයාගේ කැස්පිත් එක්ක ඇමෙරිකා යන්නෙ     එයාලගෙ ජීවිතේ ලස්සනම කාලය එහේ ජීවත් වෙන්න හිතාගෙන...

ඒකට හේතු තිබුනා...එකක් එයාලට එහේදි නිදහසේ අනික හැම couple එකකට වගේම ජීවත් වෙන්න පුලුවන් එක..Yiboට දැනටමත් ඇමෙරිකා වල citizenship එක තිබුන නිසාමයිදෙන්නමතීරණය ගත්තෙ...

Yiboගෙ පලවෙනි work place එක වෙන්න යන්නෙත් ඇමෙරිකන් hospital එකක්...

කැස්පිත් එයා ආසම කරපු music field එක වගේම art field එක ගැන තවදුරටත් අධ්‍යාපනය ලබන ගමන් හිටියෙ...

දවසක එයා පුංචි දරුවොන්ට ආදරණීය ගුරුවරයෙක් වෙයි...

ඇමෙරිකන් වලට ඇවිත් තමන්ගෙ apartment එකට යන්න කලින් එයාලා නැවතුනේ luxuary hotel එකක..

ඇමෙරිකාවේපලවෙනි රාත්‍රියට පස්සෙ බෝ බෝටත් කලින් ඇහැරුන zhan බැල්කනි එකට වෙලා ඉමක් කොනක නොපෙනෙන සාගරය දිහා බලන් හිටියෙ ලොක කල්පනාවකට වැටිලා..

කැස්පිගෙ උණුහුම නොදැනුන නිසාම ඇස් ඇරුනු බෝ ගිහින් කැස්පිගෙ බද වටේට අත් බැදගෙනඋරහිසකින් තමන්ගෙ ඔළුව තියා ගත්තෙ කැස්පිගෙ කමුමුලකුත් ඉඹ්න ගමන්..

You've reached the end of published parts.

⏰ Last updated: Aug 16, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

  🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed  )Where stories live. Discover now