28 ✨️

325 99 21
                                    

No ones POV

හරියටම දවස් හයකට පස්සෙ yiboට පුලුවන් උනා එයාගේ කැස්පිව ආයමත් එයාගේ apartment එකට එක්ක එන්න..

එක්ක ආවට පස්සෙ උනත් කැස්පිගෙ හැම වැඩක්ම කෙරුනෙ yibo අතින්...

කවන පො⁣වන එකේ ඉදන් අකුරක් නෑර තමන් ගැන වද වෙන ඒ රෑපෙ දිහා කැස්පි බලන් හිටියෙ මොකක්දෝ නොදන්න හැගීමකින් හිත ⁣පිරෙද්දි...

ඇයි මට දැනෙන්නෙ මං ඔයාට ගොඩක් ලගයි වගේ....මං ඔයාගේ වගේ...හරියට මං ඔයා එනකම් බලන් හිටියා වගේ...

Zhan එයාගේ හිතත් එක්කම ප්‍රශ්න වැලකට උත්තර හොය හොයයි හිටියෙ..

දන්නෙම නැතුව මාසයක් ගත වෙද්දි zhan ට ඒ මාසෙ ඇතුලත ආය කිසිම අසනීපයක් උනේ නෑ වගේම ඒ නිසාම එයා ගන්න බෙහෙත් වල dose එක අඩු කරලා දෙන්න doctors ලට ඒ නිසාම පුලුවන් උනේ..zhan ව ආයම යථා තත්ත්වයට පත් කරගෙන...

****

Zhanට දැන් හොද නිසාම එයාගේ කීමට yibo ආයමත් කැම්පස් යන්න පටන් ගත්තෙ කැස්පිට නීති අසූ හාරදාහක් දාලා..

Washroom යන්නෙ බලාගෙන ලිස්සලා වැටෙයි..රෙදි මොකුත් සෝදන්න යන්න එපා ඒකට තමයි මං ඉන්නෙ..උයන්න හිතන් නම් kitchen එක පැත්තටවත් යන්න එපා..වතුර උණු කරද්දි බලාගෙන ඇග පුච්චගන්න එපා..දවල් කෑම එක මම එවනවා..ඒක කාලා බෙහෙත් බීලා හරියටම මට 12.30 වෙද්දි msg එකක් එවන්න ඕනි එහෙම නාවොත් මම එනවා ඔයා හොයන්..මෙහෙන් යන්නෙ නෑ කියලා දන්නවා..ඒ නිසයි බය නැතුව දාලා යන්නෙ..හදිස්සියක් උනොත් කෝල් කරන්න මං එනවා එවෙලෙම...දෙපාරක් නොහිතා මට කතා කරන්න ඕනි හොදද....please මැණික කම්මැලි නම් කියන්න මං ඔයාව දාලා නොයා ඉන්නම් ඒත් ගෙදරින් යන්නවත් කරන්න බැරි දේවල් කරන්නවත් යන්න එපා...ඔයාට රිදුනොත් වැඩිපුර රිදෙන්නෙ මේ පපුවට කියලා දන්නවනෙ .... පහුගිය දවස් ටිකේ ඒක තේරුනානෙ මගේ කැස්පිට...ඒ නිසා පරිස්සමෙන් හරිනෙ...

කෝච්චියක් වගේ කැස්පිව තුරුල් කරන් කැම්පස් යන්න කලින් yibo හැමදාම කියන්නෙ ඔය ටික..මුල දවස් වල

" අයියෝ අනේ මං කොල්ලෙක්නෙ..බබෙක් නෙමෙයි මට පුලුවන් මාව බලාගන්න කියලා "zhan කිවුවත්...

  🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed  )Where stories live. Discover now