07✨️

426 118 23
                                    

Can I call you baby,Can you be my friend ?
Can you be my lover up until the very end?
💚❤️

.
.
.

Yibo's POV

වෙනදට වඩා ගෙදර වෙනස්....වෙනදා මේ වෙලාවට කවුරුත් නැති උනත් එදා car 2ක්ම ඇවිත් තිබුණා අපේ ගෙදරට...

සමහර විට සීයා පපා දන්න කෙනෙක් වෙන්න ඇති..

ඒත් මෙච්චර කාලෙකට කවුරුත් ඉදලා නෑ සීයාපපාට..

කවුරු හරි ....මං ආවේ මගේ කැස්පි එක්කන්නෙ....මං සැලෙයි ඕවට..

🦁කැස්පියො එන්න මාත් එක්ක....මං එයාගෙ අතත් අල්ලන් ඉස්සරහට අඩිය තිව්වා..ඒත් එයා එන් නෑ..එයා නැවතිලාම ඉන්නවා..

🐰අපි වෙන කොහේ හරි යමුද බෝ බෝ.

🦁ඇයි කැස්පි..

🐰මට බයයි..ගෙදර ගොඩක් අය ඉන්නවනෙ..please

ඒ ඇස්

ඒවා හරියට මං පුංචි කාලෙ සීයා පපාගෙන් මගේ මමාව ගෙනත් දෙන්න කියද්දි තිබුණ ඇස් වගේ...ඒවයෙ තියෙන්නෙ ආයාචනයක් ....එයාට තව එක අඩියක්වත් ඉස්සරහට තියන්න ඕනි නෑ...
මට තේරෙනවා..

🦁කැස්පි ...

🐰ම්ම්

🦁බය වෙන්න එපා...ඔයා අකමැති නම් අපිඅය ඉස්සරහට නොගිහින් ඉමු..හාද...

🐰ඇත්තමද බෝ බෝ.

🦁හ්ම් ඔව්..ඔයා අකමැති දේවල් කරන්න ඕනි නෑ මට.....

🐰මගේ හොඳ බෝ බෝ..එතකොට අපි දැන් කෙහෙද යන්නෙ..

එයා පැනලා මාව hug කරන ගමන්ම කිවුවා..

ඇත්තමයි එයා එච්චර එකක් කරනකම් මටත් තේරුන් නෑ මං මොකක්ද ඒ කිව්වෙ කියලා...මං කිවුවෙ එයාට ඕනි විදිහට මම ඉන්නම් කියලා නේද? මේ yibo එහෙම කිවුවද? කවදාවත් කාටවත් ඕනි විදිහට හිටපු නැති සිංහයෙක් වගේ  මම නේද මේ මගේ කැස්පි ඉස්සරහා කිටියෙක් ව⁣ගේ ඉන්නෙ...මං හිතන්නෙ ඒක පටන් අරන්..මේක වෙන්න ඇති psycho වල  මූලික පියවර...

  🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed  )Where stories live. Discover now