09✨️

408 111 20
                                    

❤️බෝ බෝ.....අඬන්න එපා...මං ඉන්නවනෙ ඔයාට...

මගේ කැස්පි ....එයාට ඇහෙන්න ඇති හැම දේම..

ඔව් එයා හරි ම⁣ට එයා ඉන්නවා...ඒත් මට එයත් නැති වුනොත්...

මට බෑ...මං එයාගේ උරහිසේ ඔලුව තියන් එයාවත් බදාගෙන් අඬන්න පටන් ගත්තා.....මගේ කැස්පි එයත් අඬනවා...මට දැනෙනවා ඒක.....

අපිට අපි නැතුව බෑ කැස්පි ..... මං දන් නෑ මොකක්ද මේ හැඟීම කියලා....ම⁣ට ඔයාව ඕනි..

අපි දෙන්නම ඉකි ගගහා අඬන්න පටන් ගත්තා..
.......................................................................................

Next day morning @ school 📕

🔵මොකද බං නිකම් ගෑනි මැරිච්ච කැස්බෑවා වගේ ඉන්නෙ....

Bin ඇහුවෙ school.. ආව වෙලාවෙ ඉදන් desk එකේ ඔලුවත් ගහගෙන කිසි පණක් ඇඟට නෑ වගේ වාඩිවෙලා හිටපු yiboගෙන්....Bin දැන් ඕක මේ පැය ඇතුළත අහපු හයවෙනි පාර..

yibo එහෙම ඉද්දි bin ටත් ඇඟට එන්නෙ මහ මුස්පේන්තු හැඟීමක් නිසා Bin දිගටම yiboට කතා කරන්න ගත්තෙ...ඒත් ඒ හැම පාරම yibo ,binව ගනන් ගත්තෙ නෑ... ඒත් මීට කලින් කතා කරපු අන්තිමම පාර නම් yibo උත්තරයක් දුන්නා....ඒත් ඒක ඒ තරම් Binට ගානක් උනේ නෑ...මොකද ඕක yiboගෙන් දවසට අනූ පාරක් විතර කොහොමත් Bin අහගන්න නිසා....

🔵ඒ අඩෝ....අඩෝ..yibo ඒ අඩෝ අර අර බලපන්කො.....

Bin ,yiboගෙ උරහිස තමන්ගෙ එක අතකින් හොලව හොලව දිගටම කතා කරන්න පටන් ගත්තා.....Bin ට ඕනි උනේ කොහොම හරි yiboගෙ මූණට හිනාවක් ගේන්න....

🔵අඩෝ නෑ ඉතින්  පට්ට කෑල්ල මචං ඈ...

ඒ බං මං ඒකිට ඇහැක් ගහන්නද ?....

ඔන්න උඹට එපා නේ..

ඒ අඩෝ නැගිටපන්කො රෙද්ද.....

තෝ ඔහොම ඉද්දි  දවසම මූසලයි...අඩෝ yibo මොක.....
Binට එයා කියන්න ගියපු එක කියාගන්න උනෙ නෑ....

🦁මං උඹට එක පාරක් කිවුවනෙ... තව එක සැරයක් හරි කතා කරොත් මරනවා කියලා....

එහෙම කෑ ගහගෙන කියපු  yibo වාඩි වෙලා හිටපු Binගෙත් colar එකෙන් අල්ලගෙන Binවත් බලෙන්ම නැගිට්ටවගෙනම කේන්තියෙන් නැගිට්ටෙ ඇස් රතු කරගෙන...

  🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed  )Where stories live. Discover now