21✨️

337 100 23
                                    

කැස්පිට නින්ද යනකන්ම එයා ගාවින් හිටපු yibo කරේ එයාගේ නලලෙන් පුංචි හාදුවක් තියලා ළගින් හිටපු nurse කෙනෙක්ට කතා කරපු එක..

🦁Excuse me miss..

👩‍🏫Yes sir..

🦁මේ patient ට කවුරු හරි guardian කෙනෙක් ඉන්නවද...

Yibo ඇහුවෙ කැස්පිව පෙන්නලා...

👩‍🏫නෑ සර්...

🦁මොකක්ද එයාගේ නම..

👩‍🏫Xiao Zhan..

🦁Hmm...අද ඉදන් එයාගේ guardian මම කියලා ලියාගන්න..

👩‍🏫ඒත් සර්..

🦁එහෙම ලියන්න...

👩‍🏫හා ok sir මම ලියන්නම්..

🦁හ්ම්...මම දැන් යනවා ඒත් ඉක්මනටම ආය එනවා... patient ඇහැරුනොත් මේ මගේ number එක මට call එකක් දෙන්න... එයාට කොහෙවත් යන්න දෙන්න එපා...I mean අඩුම wash room වත් යවන්න එපා මම එනකම්...ඒ වගේම කාටවත් එයාව බලන්න යන්න දෙන්නත් එපා..doctors ලා එන්නෙ නෑ මේ වෙලාවට..

තේරුනානෙ . මේ දේවල් පිලිපදින්නෙ නැතුව ලෙඩා ආයමත් suicide කරගන්න try කරොත් ඔයාලට වග කියන්න වෙයි..

👩‍🏫  මම එහෙම කරන්නම් doctor.

🦁Hmm good...
......................................................................................

Hospital එකෙන් yibo ආවෙ එයාගේ apartment එකට...

එයාට එයාගේ සතුට පිට කර ගන්නෙ කොයි විදිහටද කියලා හිතාගන්න බැරි උනා....කවදාවත් එයාගේ ඇගේ හිටපු නැති මෝඩ බොලද yibo කෙනෙක් එයාගෙන් එළියට පැන්නා....

ඒ අතරෙ තමයි එයාගේ ගෙදර bell එක ring උනේ...

Yibo දොර ඇරියෙ හිතේ තිබුණ සතුටත් එක්කම නිසා දත් තිස්දෙකත් එල්යට දාගෙන වෙද්දි බිනා බැලුවෙ මූට මොන යකෙක් වහලද වගේ බැල්මකින්...

✨️හැටි විතරක් රිලවා 🐒වගේ්...

එහෙම කියාගෙන බිනා කරේ දොරෙන් ඇතුලට ආපු එක⁣ වෙද්දි yibo ගල් ගැහිලා වගේ දොර ඇරගෙනම ආපහු පරන yibo වෙන්න try කරා..

ක්හම් ක්හම්...ටිකක් උගුර පාදපු yibo කරේ සෝෆා එකේ වාඩි උන bin ලගට ගියපු එක...

🦁එයාව හම්බුනා ...yibo කිවුවෙ මූනෙ තියන හැගීම් හංගන්න full try එක දෙන අතරෙ...

  🅼🆈 🅲🅰🆂🅿🅴🆁❣️(yizhan ❤️🐰🦁💚 Completed  )Where stories live. Discover now